බය නෙතුව මාසයක් හරියටම කරපන් ඊට කලින්ම උබේ බඩ මැනලා හිටපන්,සතියකට 3ක් කරන්න ඕන![]()
මම ඔය set එක මාසයක් එක දිගට කරා හැම දවසකම. බඩ අගල් 42 ක් තිබ්බා 37 ට අඩු උනා. කෑම පොඩ්ඩක් අඩුවෙන් ගත්තෙ බර 90kg 77kg ට අඩු වුනා. පස්සේ වෙලාවක් නැතුව මාස 2ක් විතර කරේ නෑ හොදට කෑවා ඒ දවස් ටික ඒ මාස 2ම දවස් 10ක් වගේ කරේ.

ඒහෙම නොකර ඉදලත් තාම 37 තියෙනවා. දැන් අයෙත් කරන්න පටන් ගත්ත බන්.




