mage deyya.. welawata oka kiyala dunne... thawa poddek huchas pachas thama wenne.. mama dan sathi 3 thisse keytonic diet eka karanawa.. sirawatama results thiyanawa...
![]()
gedara home gym ehekuth thiyanawa kara ganna welawak thama naththey..
මගෙ බර බොහොම චුට්ටක් වැඩි වෙලා තිබුනා උසේ හැටියට තියෙන්න ඕන බරට වඩා කිලෝ 6ක් විතර, පොඩි බඩකුත් වගේ ඇවිත් තිබුනා
GM ඩයට් එක කරා, සතියෙන් 3.5Kg අඩු උනා, දැන් උදේට 4km දුවනවා දැන් බර හරි රේන්ජ් එකට ගන්න තව 1kg තියෙන්නෙ (දැන් කන්නෙ තුන් වේලට විතරයි අතරමැදට මොනවත්ම කන්නෙ නෑ)



