ගෙදර ඉඳන් දවල්ට ලේසියෙන් උයන්න දෙයක් කියහල්ලකෝ.

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අඩෝ උයන ඇන්ටි එන්නේ නෑ කිව්වා තව දවස් 5ක් විතර යනකන්. ඊයේ පෙරේදත් කඩෙන් කෑවේ. මේ දවස්වල සිංහල කඩ වහල නිසා හම්බ කඩවලින් විතරයි කන්න වෙන්නෙත්,. හැමදමා රයිස් කන්නත් බෑනේ. උයාගෙන කන්න ඕන මේ දවස් ටිකෙවත්. උයන්න ලේසි දෙයක් කියහන්කෝ අමාරු දේවල් නැතුව. පරිප්පුවක් හදාගෙන බතක් උයාගෙන වෙන මොනවද හදන්නේ? 🤔
    කෑමත් එක්ක බෝඩිමක් මාසෙට කීයද බං 🤔🤔🤔🤔🤔
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,138
    113
    34
    Kalutara
    කෑමත් එක්ක බෝඩිමක් මාසෙට කීයද බං 🤔🤔🤔🤔🤔
    බෝඩිමක ඉන්න එකෙක්ගෙන් අහපන් මගෙන් අහන්නේ. 😒

    එයාර් ෆ්‍රයි එකක් ගනින් මචන්
    ඒ මොකෝ? මොකක්ද වාසිය?
     
    • Haha
    Reactions: windows_ubuntu

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    බෝඩිමක ඉන්න එකෙක්ගෙන් අහපන් මගෙන් අහන්නේ. 😒


    ඒ මොකෝ? මොකක්ද වාසිය?
    අපේ ගෙදරත් තියෙනවා.ඔන එකක් තෙල් නැතුව බැදලා කත හැකි. වෙලාවත් ටිකයි යන්නෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,138
    113
    34
    Kalutara
    අපේ ගෙදරත් තියෙනවා.ඔන එකක් තෙල් නැතුව බැදලා කත හැකි. වෙලාවත් ටිකයි යන්නෙ
    කීයක් වෙනවයි? මොන වගේ එව්වද බදින්න පුළුවන්?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    බෝඩිමක ඉන්න එකෙක්ගෙන් අහපන් මගෙන් අහන්නේ. 😒


    ඒ මොකෝ? මොකක්ද වාසිය?
    උබ කිව්ව විදියට ලේසිය තමයි.
    මස්, අල ටක් ගාල ෆ්‍රයි කරල කන්න පුලුවන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    • Love
    Reactions: Heshan Daminda

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    උණුසුම් කැකුළු බත් එක්ක සම්බෝල. තව කරෝල කෑල්ලකුත් තෙල් දාල ගත්ත නම්. පට්ට,
     
    • Love
    Reactions: Heshan Daminda