මම මේක ගේන්නේ මට මේකෙන් ගොඩක් ප්‍රතිලාබ ලැබුණු නිසා කිරි වාසීන් එක්ක බෙදා ගන්න හිතුන නිසා. මම උදේ 7 ට ගෙදරින් office ගියාම ආයෙත් 5 ට ගෙදර එනකන් එකම තැන ඉඳගෙන එක එක ප්‍රශ්න එක්ක වැඩ කරන එක තමයි කරන්නේ . එක තැන ඉඳලා ශාරීරික ලෙඩ , මානසික ලෙඩ දෙකම එන්න පුළුවන් . මට ඔය දෙකම ආවා . මම ගොඩක් combat sport වලට කැමති නිසාත් , gym යන්න වෙලාව නැති නිසාත් මම මේක මට පුරුදු වෙන්න නිර්මාණය කර ගත්ත . combat sport වලට කැමති නැති අයනම් මේකට කැමති නැති වෙයි . gym එකේ weight lift කරලා ලැබෙන දේට වඩා දෙයක් ලැබෙනවා කියලා මට විශ්වාසයි .
මම මේකට උපයෝගී කර ගන්න උපකරණ මම මුල ඉඳල පැහැදිලි කරන්නම් .
මේ තියෙන්නේ skipping rope එක . මම මේක වොර්ම් අප් කරන්නයි , කකුල් වගේ දේවල් වලට ව්‍යායාමයක් විදියට භාවිතා කරනවා
මේ dumbell එක වැඩ දෙකකට භාවිතා කරනවා
1 . arm bicep වලට
2 . අතේ wrist එක ශක්තිමත් කරන්න
(මේකේ බටෙන් උඩට රෝල් කර කර ඔතනවා )
මේක තමයි මගේ boxing පුරුදු වෙන gloves ජෝඩු දෙක .එකක් 10 oz , අනික 12 oz . මේකෙන් පන්චින් bag එක එක්ක training වෙද්දී හොඳ weigh එකකින් පන්ච් කරන්න පුළුවන් වෙනවා .
මේක තමයි head , body punch වලට පුරුදු වෙන punching bag එක . මේක තව ප්[පහතින් එල්ල ගත්තම leg kick , calf kick වලට පුරුදු වෙන්න පුළුවන් .
මේක double end speed ball එකක් .ටෙනිස් බෝලෙකින් හදා ගත්තේ . මේක පන්ච් එකේ speed එක accuracy එක වැඩි කර ගන්න ගොඩක් ප්‍රවෝජනවත් වෙනවා . අනික මේකට ගහද්දි බෝලේ අපේ පැත්තට ආපහු එන නිසා punch defence , dodge , head movement ගොඩක් හොඳට පුරුදු වෙන්න පුළුවන් .
head movement , punch accuracy , punch speed පුරුදු වෙන ගමන් leg kick , calf kick combination එකක් විදියට පුරුදු වෙන්න මේක මම භාවිතා කරනවා . ඕක කොටේකින් හදලා තියෙන්නේ . පුටු කොට්ටයක් වටේ එතුවේ කොටේ රළු නිසා ගවෙද්දී සීරෙන නිසා . ඕකට ගහද්දීනම් ටිකක් රිදෙනවා කොට්ටේ තිබ්බට .shin bone එක කඩා ගන්නේ නැතුව පරිස්සමින් ගහන්න ඕනේ
මේ තියෙන්නේ මගේ heavy bag එක
1 . මේක wrestling (slam , take down , grapling ) වලට පාවිච්චි කරන්න පුළුවන් .
2 . BJJ movement වලට
3 සමහර choke වර්ග වලට ( guilatine choke , triangle chock , d arc chock, rear naked chock , arm triangle choke ) වගේ ඒවාට use කරන්න පුළුවන් .
මේක මම උදේ වැඩට යන්න කලින් හරි , වැඩට ගිහින් ඇවිත් හරි පුරුදු වෙනවා හැමදාම දැන් අවුරුදු 7 ක් තිස්සේ . ශාරීරික වගේම මානසික සුවයටත් හොඳයි . හොඳ confidence එකකුත් එනවා . හොඳ දරා ගැනීමේ ශක්තියකුත් එනවා . මේක වැදගත් වෙන කෙනෙක්ට ප්‍රවෝජනවත් වෙයි . හැබැයි මේකෙන් මිනිස්සුන්ට හිංසා කරන්න හිතන් නම් පුරුදු වෙන්න එපා . එකෙන් ඔයාමයි අමාරුවේ වැටෙන්නේ . හැමෝටම ගහගන්න පුළුවන් . ඒත් හැමෝටම දරා ගන්න බෑ . මේකෙන් ඔය ඔක්කොම ලැබෙනවා . හොඳට පුරුදු උනාම තේරෙයි පහර දෙනවට වඩා මිනිස්සු එක්ක හැම වෙලේම විනයක් ඇතුව සාමකාමිව ඉන්න එක හොඳයි කියල . මේක ශාරීරික , මානසික පුහුණුවක් විතරක් ගන්න භාවිතා කරන්න
හැමෝටම ජය .........