ගෙදර ඉඳන් MMA පුරුදු වෙමු

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මම මේක ගේන්නේ මට මේකෙන් ගොඩක් ප්‍රතිලාබ ලැබුණු නිසා කිරි වාසීන් එක්ක බෙදා ගන්න හිතුන නිසා. මම උදේ 7 ට ගෙදරින් office ගියාම ආයෙත් 5 ට ගෙදර එනකන් එකම තැන ඉඳගෙන එක එක ප්‍රශ්න එක්ක වැඩ කරන එක තමයි කරන්නේ . එක තැන ඉඳලා ශාරීරික ලෙඩ , මානසික ලෙඩ දෙකම එන්න පුළුවන් . මට ඔය දෙකම ආවා . මම ගොඩක් combat sport වලට කැමති නිසාත් , gym යන්න වෙලාව නැති නිසාත් මම මේක මට පුරුදු වෙන්න නිර්මාණය කර ගත්ත . combat sport වලට කැමති නැති අයනම් මේකට කැමති නැති වෙයි . gym එකේ weight lift කරලා ලැබෙන දේට වඩා දෙයක් ලැබෙනවා කියලා මට විශ්වාසයි .

    මම මේකට උපයෝගී කර ගන්න උපකරණ මම මුල ඉඳල පැහැදිලි කරන්නම් .

    මේ තියෙන්නේ skipping rope එක . මම මේක වොර්ම් අප් කරන්නයි , කකුල් වගේ දේවල් වලට ව්‍යායාමයක් විදියට භාවිතා කරනවා

    IMG-20230423-WA0011-50.jpg

    මේ dumbell එක වැඩ දෙකකට භාවිතා කරනවා
    IMG-20230423-WA0016-50.jpg

    1 . arm bicep වලට
    2 . අතේ wrist එක ශක්තිමත් කරන්න
    (මේකේ බටෙන් උඩට රෝල් කර කර ඔතනවා )

    IMG-20230423-WA0001-50.jpg

    මේක තමයි මගේ boxing පුරුදු වෙන gloves ජෝඩු දෙක .එකක් 10 oz , අනික 12 oz . මේකෙන් පන්චින් bag එක එක්ක training වෙද්දී හොඳ weigh එකකින් පන්ච් කරන්න පුළුවන් වෙනවා .

    IMG-20230423-WA0014-50.jpg

    මේක තමයි head , body punch වලට පුරුදු වෙන punching bag එක . මේක තව ප්[පහතින් එල්ල ගත්තම leg kick , calf kick වලට පුරුදු වෙන්න පුළුවන් .

    IMG-20230423-WA0019-50.jpg

    මේක double end speed ball එකක් .ටෙනිස් බෝලෙකින් හදා ගත්තේ . මේක පන්ච් එකේ speed එක accuracy එක වැඩි කර ගන්න ගොඩක් ප්‍රවෝජනවත් වෙනවා . අනික මේකට ගහද්දි බෝලේ අපේ පැත්තට ආපහු එන නිසා punch defence , dodge , head movement ගොඩක් හොඳට පුරුදු වෙන්න පුළුවන් .
    IMG-20230423-WA0021-50.jpg

    head movement , punch accuracy , punch speed පුරුදු වෙන ගමන් leg kick , calf kick combination එකක් විදියට පුරුදු වෙන්න මේක මම භාවිතා කරනවා . ඕක කොටේකින් හදලා තියෙන්නේ . පුටු කොට්ටයක් වටේ එතුවේ කොටේ රළු නිසා ගවෙද්දී සීරෙන නිසා . ඕකට ගහද්දීනම් ටිකක් රිදෙනවා කොට්ටේ තිබ්බට .shin bone එක කඩා ගන්නේ නැතුව පරිස්සමින් ගහන්න ඕනේ

    IMG-20230423-WA0010-50.jpg
    IMG-20230423-WA0022-50.jpg

    මේ තියෙන්නේ මගේ heavy bag එක
    1 . මේක wrestling (slam , take down , grapling ) වලට පාවිච්චි කරන්න පුළුවන් .
    2 . BJJ movement වලට
    3 සමහර choke වර්ග වලට ( guilatine choke , triangle chock , d arc chock, rear naked chock , arm triangle choke ) වගේ ඒවාට use කරන්න පුළුවන් .

    IMG-20230423-WA0013-50.jpg

    මේක මම උදේ වැඩට යන්න කලින් හරි , වැඩට ගිහින් ඇවිත් හරි පුරුදු වෙනවා හැමදාම දැන් අවුරුදු 7 ක් තිස්සේ . ශාරීරික වගේම මානසික සුවයටත් හොඳයි . හොඳ confidence එකකුත් එනවා . හොඳ දරා ගැනීමේ ශක්තියකුත් එනවා . මේක වැදගත් වෙන කෙනෙක්ට ප්‍රවෝජනවත් වෙයි . හැබැයි මේකෙන් මිනිස්සුන්ට හිංසා කරන්න හිතන් නම් පුරුදු වෙන්න එපා . එකෙන් ඔයාමයි අමාරුවේ වැටෙන්නේ . හැමෝටම ගහගන්න පුළුවන් . ඒත් හැමෝටම දරා ගන්න බෑ . මේකෙන් ඔය ඔක්කොම ලැබෙනවා . හොඳට පුරුදු උනාම තේරෙයි පහර දෙනවට වඩා මිනිස්සු එක්ක හැම වෙලේම විනයක් ඇතුව සාමකාමිව ඉන්න එක හොඳයි කියල . මේක ශාරීරික , මානසික පුහුණුවක් විතරක් ගන්න භාවිතා කරන්න

    හැමෝටම ජය .........
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Nice work machan!!!
    Are you learning techniques from self practicing or do you follow tutorials from somewhere?
    මම pro mma ලගේ, boxer, muy thai fight බලනවා . ඒවගෙන් combination ගන්නවා .youtube , insta වගේ ඒවගේ තියෙනවා බන් තව .
     
    piyadena

    Active member
  • May 26, 2015
    107
    59
    28

    Machan patta ahh.

    Punching bag eka hadagaththa kohomada ? Pavichchi karapu dewal (amudrawya) monawada. Guide ekak demmoth apitath lesiyen hadaganna puluwan.

    Double end speed ball ekath hada gaththa vidiya danna. Monada depaththen badinna gaththa gaththa strings jathiya wage wage evath ekka. Denata thiyana eke adupaduth ekka. Ethakota ape eka hadaddi ube setup eke improve wenna ona tikath harigassala hadanna puluwan.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Machan patta ahh.

    Punching bag eka hadagaththa kohomada ? Pavichchi karapu deal monawada. Guide ekak demmoth apitath lesiyen hadaganna puluwan.

    Double end speed ball ekath hada gaththa visits danna. Monada gaththa strings wage eva. Denata thiyana eke adupaduth ekka. Ethakota ape eka hadaddi ube setup eke improve wenna ona tikath harigassala hadanna puluwan.
    thanks මචන් . මම විස්තර ඇතිවම දාන්නම් මේවා හදපු විදිය ඉක්මනටම
     
    piyadena

    Active member
  • May 26, 2015
    107
    59
    28
    thanks මචන් . මම විස්තර ඇතිවම දාන්නම් මේවා හදපු විදිය ඉක්මනටම
    Thank you machan me wage vedagath dewal apith ekkath share karagannawata. Sirawata meka matath hena kal idan oluwe thiyana idea ekak. Guide ekak demmoth matath my own setup ekak hada ganna puluwan