ගෙදර උළුවහු වලට ලී
යාළුවනේ මම ගේ හදන්න ඉන්න නිසා වත්තේ තියෙන කොස් ගහකුයි කොහොඹ ගහකුයි කපලා උළුවහු වලට ගන්න හදන්නේ... කොස් ගහට permit එකත් ගත්තා.
මට දැනගන්න ඕනෙ ගහ කපනකොට උළුවහු වල උස මැනල කුට්ටි කර ගන්න එක, අපිට plan එක බලලා කර ගන්න පුළුවන්ද? නැත්නම් වඩු බාසුන්නෑ කෙනෙක් අල්ල ගන්න වෙයිද?
අපිට කරගන්න පුළුවන් නම් ඒ කොහොමද? සාමාන්යෙයෙන් උළුවස්සක ඝනකම කොච්චර තියන්න ඕනිද?
දන්න කෙනෙක් හරි experience තියෙන කෙනෙක් ඉන්නවා නම් පහදළා දෙන්න.