උළුවහු ජනෙල් පියන් වලට waterbase

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Ape gedara eka window ekak waterbase kara giya sathiye, ekath kos leeyen tibbe, ekata gapu color eka nm burma teak, waterbase karata passe apu finishing eka nm maru, eke th top coat eka vitrai compressor eken alluwe, ituruwa brush eken kare
    ape gedara paint karanna deela thiyena manussaya(masa 2k wenawa u thama na) kiwweth ohoma karama thamai hodama finishing enne kiyala. habai spray karaddi tikak ahaka yana kathawath kiwwa.

    ස්ප්‍රේ කරන එක වියදමනං සැරයි. ටොප් කෝට් එකනං පින්සලෙන් අවුලක් නෑ. ස්ටේන් එක ස්ප්‍රේ කරානං හරි....

    :angry: :angry:

    තවුසෙ....තවුසෙ තමයි මේ හේරටම මුල...
    badu nam kohomath genalla thiyenne.

    grinder eken ganna gihin lee hareida?
    ------ Post added on Jul 11, 2022 at 5:36 PM
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ape gedara paint karanna deela thiyena manussaya(masa 2k wenawa u thama na) kiwweth ohoma karama thamai hodama finishing enne kiyala. habai spray karaddi tikak ahaka yana kathawath kiwwa.

    badu nam kohomath genalla thiyenne.

    grinder eken ganna gihin lee hareida?
    ------ Post added on Jul 11, 2022 at 5:36 PM
    සෑන්ඩරයක් තිබුණනං, ග්‍රයින්ඩරේට වඩා ලේසියෙන්, හොඳ ෆිනිශ් එකක් ගන්න පුලුවන්.
    කලින් පොලිශ් කරපු ජනේලනං මුලින් පේන්ට් රිමෝවු කරල ඉන්න වෙයි...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සෑන්ඩරයක් තිබුණනං, ග්‍රයින්ඩරේට වඩා ලේසියෙන්, හොඳ ෆිනිශ් එකක් ගන්න පුලුවන්.
    කලින් පොලිශ් කරපු ජනේලනං මුලින් පේන්ට් රිමෝවු කරල ඉන්න වෙයි...
    mewa aluth janel. Petrol na kiyala paint karana eka enne na ban. dan masekatath wadi. Putty, paint, waterbase okkoma aran thiyenne.

    bitthi walata putty adagannath na.

    mama wath karaganna kiyala baluwe.

    kalin mason basek ohoma maga arala kamara wagayak mama plaster kara.
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    බඩු ගනිද්දි තැන් දෙක තුනක බලහල්ලා, පරන ස්ටොක් තිබ්බොත් ගාන භාගෙකටත් අඩුයි
     
    • Like
    Reactions: LPMAC