ගෙදර උළුවහු වලට ලී

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    ගෙදර උළුවහු වලට ලී

    යාළුවනේ මම ගේ හදන්න ඉන්න නිසා වත්තේ තියෙන කොස් ගහකුයි කොහොඹ ගහකුයි කපලා උළුවහු වලට ගන්න හදන්නේ... කොස් ගහට permit එකත් ගත්තා. :)

    මට දැනගන්න ඕනෙ ගහ කපනකොට උළුවහු වල උස මැනල කුට්ටි කර ගන්න එක, අපිට plan එක බලලා කර ගන්න පුළුවන්ද? නැත්නම් වඩු බාසුන්නෑ කෙනෙක් අල්ල ගන්න වෙයිද? :dull:

    අපිට කරගන්න පුළුවන් නම් ඒ කොහොමද? සාමාන්යෙයෙන් උළුවස්සක ඝනකම කොච්චර තියන්න ඕනිද? :rofl:

    දන්න කෙනෙක් හරි experience තියෙන කෙනෙක් ඉන්නවා නම් පහදළා දෙන්න. :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    වඩු බාස් කෙනෙක් කතා කරගන්න එක හොදයි , උළුවහු වල්ට 3*4 ද කොහේද ඉස්සර නම් ඉරන්නේ. මතක නෑ හරිඅයටම දැන් ඩිසයින් වෙනස් නේ ඒ නිසා. ඒ ඩිසයින් අනුව වෙනස් වෙයි ටිකක් මහත උළුවහු දානවනේ දැන්.

    ඒ ව්ගේම ලී මොලට අරන් ගියාම තමයි ලී ඉරන්න ඝනකම කියන්න ඕනේ.
    අපිට ඕන ගානට වඩා කොහොමත් වැඩිය්නෙ තියෙන්න ඔනේ. ආයිත් ලී යතු ගාන කොට අඩු වෙන නිසා
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    වඩු බාස් කෙනෙක් සෙට් කර ගනින්. එයලට අපිට වැඩිය තෙරෙනවා. කලින්ම බාස්ට ප්ලන් එක දීල තියපන්. කොහොමත් 3x4 ලී ඉරුවට පස්සෙ ඉතුරු වෙන එවයින් ලූවර්, රීප්ප ගන්න පුලුවන් වෙයි. මචන් කොස් දාන්නෙ ගෙදර ඇතුලෙ තියන දොරවල් විත්‍රරයි නෙද? එලියෙ තියන එවට හොඩ මදි කියනව නෙද? දන්න කෙනෙක්ගෙන් අහල බලපන්.
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    උළුවහු

    යාළුවනේ මම ගේ හදන්න ඉන්න නිසා වත්තේ තියෙන කොස් ගහකුයි කොහොඹ ගහකුයි කපලා උළුවහු වලට ගන්න හදන්නේ... කොස් ගහට permit එකත් ගත්තා. :)

    මට දැනගන්න ඕනෙ ගහ කපනකොට උළුවහු වල උස මැනල කුට්ටි කර ගන්න එක, අපිට plan එක බලලා කර ගන්න පුළුවන්ද? නැත්නම් වඩු බාසුන්නෑ කෙනෙක් අල්ල ගන්න වෙයිද? :dull:

    අපිට කරගන්න පුළුවන් නම් ඒ කොහොමද? සාමාන්යෙයෙන් උළුවස්සක ඝනකම කොච්චර තියන්න ඕනිද? :rofl:

    දන්න කෙනෙක් හරි experience තියෙන කෙනෙක් ඉන්නවා නම් පහදළා දෙන්න. :)

    උළුවහු සඳහා අවශ්‍ය වෙන්නේ 3" x 4" ප්‍රමාණයේ ලී
    සාමාන්‍යයෙන් කඳක් කුට්ටි කිරීමේදී ගස පවතින ආකාරය (ගසේ නැමී / ඇද ) සැලකිල්ලට අරගෙනයි ඔය වැඩේ කරන්නේ .පස් රියන් ,හය රියන් ,හත් රියන් පස් රියන්බාග ආදී විශේෂ මිනුම් ක්‍රමයක් මෙහිදී අනුගමනය කරන අතර එය ඉදිරි කටයුතු වලදී ලී අපතේ යාමත් වැළැක්වෙන ඉතා සාර්ථක ක්‍රමයක් ( රියන යනු 18"කි )
    ගසක් කැපීමේ දීත් පුර /අව පක්ෂ බලලයි කපාගන්න ඕන
    කොස් ගසක් ඉරීමට පෙර එල ගැසීම (අරටුව දක්වා සුද්ද කිරීම වඩා යෝග්‍ය වනවා )
    වට ප්‍රමාණය අනුව පිටත කොටසින් ලෑලි කීපයක් කපා අනතුරුව ලී කැපීම මගින් කඳ අපතේ යාම අවම වනවා

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    උළුවහු සඳහා අවශ්‍ය වෙන්නේ 3" x 4" ප්‍රමාණයේ ලී
    සාමාන්‍යයෙන් කඳක් කුට්ටි කිරීමේදී ගස පවතින ආකාරය (ගසේ නැමී / ඇද ) සැලකිල්ලට අරගෙනයි ඔය වැඩේ කරන්නේ .පස් රියන් ,හය රියන් ,හත් රියන් පස් රියන්බාග ආදී විශේෂ මිනුම් ක්‍රමයක් මෙහිදී අනුගමනය කරන අතර එය ඉදිරි කටයුතු වලදී ලී අපතේ යාමත් වැළැක්වෙන ඉතා සාර්ථක ක්‍රමයක් ( රියන යනු 18"කි )
    ගසක් කැපීමේ දීත් පුර /අව පක්ෂ බලලයි කපාගන්න ඕන
    කොස් ගසක් ඉරීමට පෙර එල ගැසීම (අරටුව දක්වා සුද්ද කිරීම වඩා යෝග්‍ය වනවා )
    වට ප්‍රමාණය අනුව පිටත කොටසින් ලෑලි කීපයක් කපා අනතුරුව ලී කැපීම මගින් කඳ අපතේ යාම අවම වනවා

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල

    බොහොම ඉස්තුතියි අසිරි වාස්තු...
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    වඩු බාසුන්නැහැ කෙනෙක් අල්ල ගනිං. ඒක ගොඩක් හොදයි. ප්ලෑන් එක පෙන්වලා සයිස් එක බලාගෙන කුට්ටි කර ගනිං.
    උළුුවහු වලට සාමාන්‍යයෙන් 3*4 ගන්නේ...
    ඉස්සහර දොර අගලකට වඩා ඝනකමට දාන්න ඉන්නවනම් 3*4 මදි වෙයි. කොහොමත් දැන් ඉස්සර උළුවස්ස මහතට දානවනේ...
    කෙහොඹත් හොඳයි,
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වඩුබාස් කෙනෙක්ව අල්ලගනින් වැඩේට.මුලින්ම ප්ලෑන් එකට අනුව ලී ලිස්ට් එකක් හදාගන්න ඕනි.ඊට පස්සේ තමයි කඳ කුට්ටි කරන්න ඕනි.

    සාමාන්‍යයෙන් උළු අහුවලට ගන්නේ 3*4 සයිස් එක.නමුත් උඹට ඕනිනම් 2*4 ගන්නත් පුලුවන්.

    ලී ඉරුවට පස්සේ සීසන් කරලා ගනින්.නැත්නම් ලී ඇදගහනවා.