ගෙදර එන ගෝඨාභයට නඩු පෝලිමක් වැටෙන ලකුණු !

2osama

Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    චන්ද්‍රිකාට නඩු දැම්ම මතක නැද්ද? නඩු දාන්න පුළුවන් හේතු තියෙනව
    කොහෙද නඩු දාලා තියෙන්නේ චන්ද්‍රිකා ට
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    ගෝඨාභය රාජපක්ෂ ට නඩු දානවා කියලා ඉතුරු අවුරුදු 2 කම වැඩක් නොකර ඉන්න පුළුවන් 🤣🤣

    ඉන්න දැන්ම කිව්වා මේක තමා ඊළඟට එන toyi නාට්‍ය 🤣

    එතකොට හිටපු අවුරුදු තුන වැඩ කර ද හරියට.​

     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    විධායක ජනාධිපති දුරයේ හිටපු කෙනෙක් ට නඩු දාන්න බැහැ
    ඕක ලංකාවේ ඕනේ එකෙක් දන්නවා

    පුංචි ආතල් එකක් දෙන්න යන්නේ මෝඩ ටොයියෝ එකතු වෙලා 🤣🤣🤣
    පලයන් පොන්ස්.
    දුරයෙ ඉන්නකන් විතරයි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,945
    113

    අමෙරිකාව ගෝඨාභයට නඩු දමයි! EXCLUSIVE​

    August 20, 2022


    අමෙරිකානු රජය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එරට අධිකරණයක් හමුවේ නඩු පවරා ඇති බව වාර්තා වේ.
    2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සියට අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට පෙර සිදුවූ සිදුවීම් කිහිපයක් මුල්කරගෙන මෙම නඩු පැවරීම සිදු කොට ඇති බවද දැනගන්නට තිබේ.
    ඒ අනුව කිසියම් මොහොතක හිටපු ජනාධිපතිවරයාට එම අධිකරණ කටයුතුවලට මුහුණ දීම සදහා අමෙරිකානු අධිකරණයෙන් කැදවීමක් ලැබෙනු ඇති බව පැවසේ.
    හිටපු ජනාධිපතිවරයා මේ වනවිට අමෙරිකාවෙන් ග්‍රීන් කාඩ් වීසා පහසුකම සදහා අයදුම් කර ඇති අතර මෙම තත්ත්වය යටතේ එයද අහිමි වී යාමේ අවදානමක් මතුව ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි.

    - https://sinhala.mawratanews.lk/exclusive/gotabaya/
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    විධායක ජනාධිපති දුරයේ හිටපු කෙනෙක් ට නඩු දාන්න බැහැ
    ඕක ලංකාවේ ඕනේ එකෙක් දන්නවා

    පුංචි ආතල් එකක් දෙන්න යන්නේ මෝඩ ටොයියෝ එකතු වෙලා 🤣🤣🤣

    as wela giyapu ekekta ehema waraprasada na pons..
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Ranil signed Detain Oder for protestors using Terrorist Prevention Act.So minimum 3months detaining is sure.

    Ranil does not like visit of Gota to SL again.Ranil will arrange some Anti Gota people to file cases against gota to make him unstable and confuse.That is the way of Ranil😀😂😉
     
    • Love
    Reactions: monson

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,376
    761
    113
    Apparently USA
    ඔය බේසික් පුතා ආයෙ ලංකාවට ඇවිත් කියයි යුද්ධෙ ඉවරකරේ මං කොරෝනා ඉවරකරේ මං, මිනිස්සුන්ට දැන්මතක නෑ කියලා.
    ඊට පස්සේ ආයේ අර පරණ ගණගෙඩි රැල පස්සෙන් එයි ගෝතයා ජනපති කරමු ගගා
     
    • Haha
    Reactions: Smartm and monson

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    වේස ලපයද දාන්නේ😂.අර ෆයිල් ටික පරිස්සම් කරලා තියාගන ඇති නේ😂
     
    • Haha
    Reactions: 2osama

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    වේස ලපයද දාන්නේ😂.අර ෆයිල් ටික පරිස්සම් කරලා තියාගන ඇති නේ😂
    Uu podi ewunta Ranil ta maattu karala Terrorist Act dala masa thunak jail wenna.
    Patta badu mun wage pawala denno😀
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    ලබන සතියේදී ආපසු මෙරටට පැමිණීමට නියමිත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු ගණනාවක්ම පැවරීමට පාර්ශ්ව රැසක් සූදානමින් සිටින බව වාර්තා වේ.

    ඒ අනුව, පසුගිය ජුලි 09 වෙනිදා ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් හමුවීම, රසායනික පොහොර තහනම් කිරීමෙන් රටේ කෘෂිකර්මාන්තය විනාශ කිරීම, ජනාධිපතිවරයා වශයෙන් ඒ මහතා තමන් යටතේ තබාගෙන සිටි රාජ්‍ය ආයතන ගණනාවක සිදුවූ වංචා හා දූෂණ වැනි සිදුවීම් ගණනාවකට අදාළව ලබන සතියේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවලට පැමිණිලි ඉදිරිපත් කෙරෙනු ඇති බව සඳහන්.

    නීතීඥවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එකතු වී සිටින අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙනත් දඬුවමක් නැතත් දීර්ඝ කාලයක් පුරාවට දිනපතා පොලිසි සහ උසාවි ගාණේ උදේ සිට හැන්දෑ වනතුරු රස්තියාදු වීමට සිදුවීම නම් වැළැක්විය නොහැකි වනු ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

    - https://sinhala.lankanewsweb.net/08/19/25739/
    Andy watunath galawala ain karala dei ranil rajapassa...
    Owa nikan media show witharai
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Andy watunath galawala ain karala dei ranil rajapassa...
    Owa nikan media show witharai

    Na ban.Gotala gana Ranil ta sekai. Ranil ekai pohottuwa pagan inna yanne.Nadu danneth yatin Ranil ge set ekak. Pohottuwa goda enna bari wenna patalawala control eke tiyaganna Ranil ta oney
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    විධායක ජනාධිපති දුරයේ හිටපු කෙනෙක් ට නඩු දාන්න බැහැ
    ඕක ලංකාවේ ඕනේ එකෙක් දන්නවා

    පුංචි ආතල් එකක් දෙන්න යන්නේ මෝඩ ටොයියෝ එකතු වෙලා 🤣🤣🤣
    නඩු දාන්න බැරි දූරයේ හිටපු කාලෙට අදාලව විතරයි . මුක්තිය පාවිච්චිකරලා ජනාදිපති වෙන්න කලින් තිබ්බ අයින්කරගත්තු නඩු 35ක් විතර තිබුනා. :D:D
     
    • Love
    Reactions: monson

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Gota parissan wenna oney Ranil gen misak dan aragalen newe.Rani set ekak bassala pohottuwa dana gassawanna gotawa nadu dala confuse karai