කොහෙද නඩු දාලා තියෙන්නේ චන්ද්‍රිකා ටචන්ද්රිකාට නඩු දැම්ම මතක නැද්ද? නඩු දාන්න පුළුවන් හේතු තියෙනව
කොහෙද නඩු දාලා තියෙන්නේ චන්ද්‍රිකා ටචන්ද්රිකාට නඩු දැම්ම මතක නැද්ද? නඩු දාන්න පුළුවන් හේතු තියෙනව
Waters Edge caseකොහෙද නඩු දාලා තියෙන්නේ චන්ද්‍රිකා ට
මේක දාලා තියෙන්නේ මචං Waters Edge Transaction එක Cancel කරන්න කියලා
ගෝඨාභය රාජපක්ෂ ට නඩු දානවා කියලා ඉතුරු අවුරුදු 2 කම වැඩක් නොකර ඉන්න පුළුවන්
ඉන්න දැන්ම කිව්වා මේක තමා ඊළඟට එන toyi නාට්‍ය![]()
පලයන් පොන්ස්.විධායක ජනාධිපති දුරයේ හිටපු කෙනෙක් ට නඩු දාන්න බැහැ
ඕක ලංකාවේ ඕනේ එකෙක් දන්නවා
පුංචි ආතල් එකක් දෙන්න යන්නේ මෝඩ ටොයියෝ එකතු වෙලා![]()
විධායක ජනාධිපති දුරයේ හිටපු කෙනෙක් ට නඩු දාන්න බැහැ
ඕක ලංකාවේ ඕනේ එකෙක් දන්නවා
පුංචි ආතල් එකක් දෙන්න යන්නේ මෝඩ ටොයියෝ එකතු වෙලා![]()
ව්‍යවස්ථාවේ කොහෙද පොන්ස් එහෙම තියෙන්නas wela giyapu ekekta ehema waraprasada na pons..
Uu podi ewunta Ranil ta maattu karala Terrorist Act dala masa thunak jail wenna.වේස ලපයද දාන්නේ.අර ෆයිල් ටික පරිස්සම් කරලා තියාගන ඇති නේ
![]()
Andy watunath galawala ain karala dei ranil rajapassa...ලබන සතියේදී ආපසු මෙරටට පැමිණීමට නියමිත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු ගණනාවක්ම පැවරීමට පාර්ශ්ව රැසක් සූදානමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව, පසුගිය ජුලි 09 වෙනිදා ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් හමුවීම, රසායනික පොහොර තහනම් කිරීමෙන් රටේ කෘෂිකර්මාන්තය විනාශ කිරීම, ජනාධිපතිවරයා වශයෙන් ඒ මහතා තමන් යටතේ තබාගෙන සිටි රාජ්‍ය ආයතන ගණනාවක සිදුවූ වංචා හා දූෂණ වැනි සිදුවීම් ගණනාවකට අදාළව ලබන සතියේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවලට පැමිණිලි ඉදිරිපත් කෙරෙනු ඇති බව සඳහන්.
නීතීඥවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එකතු වී සිටින අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙනත් දඬුවමක් නැතත් දීර්ඝ කාලයක් පුරාවට දිනපතා පොලිසි සහ උසාවි ගාණේ උදේ සිට හැන්දෑ වනතුරු රස්තියාදු වීමට සිදුවීම නම් වැළැක්විය නොහැකි වනු ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.
- https://sinhala.lankanewsweb.net/08/19/25739/
Andy watunath galawala ain karala dei ranil rajapassa...
Owa nikan media show witharai
නඩු දාන්න බැරි දූරයේ හිටපු කාලෙට අදාලව විතරයි . මුක්තිය පාවිච්චිකරලා ජනාදිපති වෙන්න කලින් තිබ්බ අයින්කරගත්තු නඩු 35ක් විතර තිබුනා.විධායක ජනාධිපති දුරයේ හිටපු කෙනෙක් ට නඩු දාන්න බැහැ
ඕක ලංකාවේ ඕනේ එකෙක් දන්නවා
පුංචි ආතල් එකක් දෙන්න යන්නේ මෝඩ ටොයියෝ එකතු වෙලා![]()

