ගෙදර කට්ටිය අනුර පැත්තට හැරවුනා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    2005 රනිල් - පලවෙනි චන්දේ ගෙදර ඔක්කොම unp නිසා දුන්නා
    2009 මහින්ද- සරත් පොන්සේකා හමුදා පාලනයක් ගේයි සහ මහින්ද යුද්දේ දිනලා ගැම්ම්ට රට හදයි කියලා උට දුන්නා
    2014- මහින්දගේ ව්‍යවස්තා වෙනස් කරගෙන රගන්න හදපු ඒකාදීපති වියරුවට විරුද්ධව මයිත්‍රී ගේන්න වැඩ කලා
    2019- අනුරට වැඩ කලා
    2024 - NPP එක වෙනුවෙන් උපරිම වැඩ කරනවා

    උබලගේ අතීතය කොහොමද ?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,070
    8,400
    113
    Kotahena
    Me thread eka troll karanna dapu thread ekak උනාට @Gasa84 ge thread eka nodakpu උන් ට මෙක සිරා Thread එකක්.
    Thread එක දාපු එකා buruwek නිසා Meken ඇත්තටම malimawa ට හොඳක් වෙන්නෙ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    Me thread eka troll karanna dapu thread ekak උනාට @Gasa84 ge thread eka nodakpu උන් ට මෙක සිරා Thread එකක්.
    Thread එක දාපු එකා buruwek නිසා Meken ඇත්තටම malimawa ට හොඳක් වෙන්නෙ.
    සු සු
     
    • Like
    Reactions: Tramadol