උට වහ කන්න හිතෙනවා ඇති යකෝ මේ ත්‍රේඩ් එක බම්ප් වෙන වාරයක් ගානට
paw ban anatha ponsiya

උට වහ කන්න හිතෙනවා ඇති යකෝ මේ ත්‍රේඩ් එක බම්ප් වෙන වාරයක් ගානට

ඒ කාලේ බෙහෙතකට මහින්දට support කරපු එකෙක් හොයාගන්න හිටියේ නෑ. හිටියේ එකම එකා එරෝසන් විතරයි. තව ඔටුවත් හිටියා. එරෝසන්ට ඒ දවස්වල මේකේ පැත්ත පළාතේ එන්න දුන්නේ නෑ අනිත් එවුන්. ඒකට දැන්. එකෙක්වත් නෑ හුටන්ට දීපු එවුන්.![]()

දැන් උඔලගේ අම්ම එහෙම මාර සතුටින් නේද ඇත්තේ![]()
dan internet walatath badu wedi karl ewata neethi demmata passe aai Skype walin peya ganan kathakarann loku ganak yai bn
Mamath chande MY3 ta thamaiHebei MR awe nethnam oya katawath Government Job na
obata sathutuida dan?ape 4k my3 ta...mage palaweni presidential election vote eka awasana mohothedi hari pirisidu parinaths manussayekuta denna puluwan wena eka gana loku sathutak thiyenne.....
.![]()
මමත් දැන් යන යන තැන අඳුරන්නෙ නැති මිනිස්සු එක්ක හරි කතා කරල ඇත්ත තේරුම් කරන්න තමයි බලන්නෙ..
කවුරු හැරෙව්වත් අපේ තාත්තයි අයියයි හරවන්න බැහැ
තාත්තනම් තනිකර නයිTN එකේ යන ඒව පිළිගන්න තත්වෙටම පත්වෙලා ඉන්නෙ..
අයිය කියන්නෙ මහින්ද හොරකම් කලාට කමක්නෑ ඉස්සරත් ඕව උනා.. මේ සංවර්ධනේ ඇති කියල.. එයාගෙ වයිෆ් කළින් දුන්නෙ ජ.වී.පෙ. ට. මේ සැරේ කාට දේවිද දන්නෙ නෑ.
ඒත් අපේ ගෙදර අපිට කන්න අඳින්න ගෙනත් දීල බලාගනිපු අම්ම එකපයින් මෛත්‍රී.. අපි කවදත් මහින්ද විරෝධී.. 2005 රනිල් ලොක්කට දීල 2010 ජෙනරාල්ට දුන්න
අක්කලත් අපේ පැත්තෙ
Kohoma hari goda dapan machan... Patalige kathawak wage dala pennapan...![]()
.මම - MY3
අක්කා - MY3
අම්මා - MY3
තාත්තා - MY3
කෙල්ල- MY3
මෙහෙ අවරුදු 25න් පහල කොල්ලෝ ඔක්කොම (දෙතුන් දෙනෙක් හැර ඉතින් ) - MY3
කොටින්ම කිව්වොත් පන්සලේ හාමුදුරුවෝ සෙට් එකත් හැරෙව්වා යකෝ - MY3
අපේ 5ක් ඉන්නව මයිත්‍රී ට
අම්මව තවම කඩන්න බෑ (හිතුනොත් අඉඩින්ටිය හන්ගනවා එදාට)
වයිෆ්ගෙ පැත්තෙන් කලින් මහින්දට දුන්න චන්ද 3ක් කඩලා තියෙන්නෙ
නැන්දම්මා විතරයි අවුලකට ඉන්නෙ

කොහොමද යහපාලන පරයන්ගේ ටිකිරි මොළ ටික? මාර්තු මාසේ මූ කරපු දේ නිසා දෙසැම්බර් වලදීම රිටන් එක හම්බුනා... කාපන් දැන් යහපාලන හාල්, රුපියල් 100 ට... නෙදකින් හංසයට පු_ ක දුන්න පරයෝ ටික...
වී සදහා ඉහළම මිලක් ලබා දෙන්න වී වගාව අඩු කරනවා - දුමින්ද
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.
වී සදහා ඉහළ මිලක් ලබාදීමේ අරමුණින් ඉදිරි කන්නවලදී වී වගාව අඩු කිරීමට පියවර ගන්නා බවත්, වී වගා කරන බිම් ප්‍රමාණය අඩුකරල ඒ වෙනුවට අපි අතිරේකබෝග වගා කිරීම සදහා ගොවීන් යොමුකිරීමට කටයුතු කරන බවත් කෟෂිකාර්ම අැමති දුමින්ද දිසානායක මහතා පවසයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා පැවති පළාත් හා අන්තර් පළාත් කෟෂිකර්ම අමාතංශ කෟෂිකර්ම දෙපාර්තමෙන්තු නිලධාරීන් හා වාරිමාර්ග මහවැලි නිලධාරීන් පිරිසක් අතර පැවති හමුවකදී හෙතෙම මේ බව පැවසීය.
මේ දිනවල වී මිලේ විශාල අර්බුදයක් තියෙනවා. මේකට විසදුමක් දෙන්න නම් රටේ අවශ්‍ය ප්‍රමාණයට වී නිෂ්පාදනය කළ යුතුයි. වැඩි නිෂ්පාදනයක් සිදුවුණාම තමයි වී වලට කොච්චර ආණ්ඩුවෙන් මිලත් හදලා දුන්නත් ඒ මිලට වී අලෙවි කරගන්න බැරි. මෙරට සහල් අවශ්‍යතාව තියෙන්නේ මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසයි. එම අවශ්‍යතාව සැපරීමට වී මෙට්‍රික් ටොන් මිලියන හතරක් පමණ අවශ්‍ය වෙනවා. නමුත් මේ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන හතරයි දශම නමයයි. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් මිලියනයකට ආසන්න ගණනක අතිරික්ත නිෂ්පාදනයක් සිදුකරනවා. එය 25%ක අතිරික්තයක්. ඕනෑම භාණ්ඩයක හෝ ද්‍රව්‍යක මිල තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව. 25%ක් නිෂ්පාදනය වැඩි නම් මොනම අවස්ථාවකවත් ගොවියාට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ.
අපි වී ගොවිතැන දියුණු කරනවා කිවුවට හරියන්නේ නෑ. අතිරික්තය පිටරට යවන්න බලාගෙන අපනයනය කරන්න පුළුවන් සහල් වර්ගයක් අපි එහෙනම් අපේ රටේ වගා කරන්න ඕන. එහෙම නැත්තම් අපි 25%ක් සිදු කරන අතිරික්ත නිෂ්පාදනය නවතා දමමින් ඒ භූමියේ වී වෙනුවට විදෙස් රටවලින් අපේ රටට ආනයනය කරන බෝගයක් වගා කළ යුතු යැයි කෟෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඇරලා ඉවරයි මූ රටටම...
වැඩි ටික අපනයන කලානම් ඉවරනේ බන්.
යකෝ අවුරුදු දහස් ගනනක් තිස්සේ කල වගාවටත් අරින්නද හදන්නේ මේ හුත්තිගෙ පුතා ?

මු හරක උනාට මේක කවුරු හරි ටිකක් එකොනොමික්ස් දන්න එකෙක් දීපු idea එකක්...අතිරික්තයක් තියනවනං කරන්න හොද විකල්පයක් මට හිතෙන විදියට අඩුවෙන් වවනවා කියන්නෙ පොහොර මහන්සිය වගේ වියදන් අඩුයි..ඉහල මිලකුත් අවොත් ගොවියට ලාබෙ වැඩියි..අපනය කරන්න මන් හිතතනේ එක්ස්පෝර්ට් මාර්කෙට් එකේ අපී පරිබෝජනය කරන සහල් වලට වැඩිය වටිනාකමක් නැතුව ඇති...එකට වෙනම බාස්මති වගේ හාලක් වවන්න වෙයි..
වැඩි ටික අපනයන කලානම් ඉවරනේ බන්
යකෝ අවුරුදු දහස් ගනනක් තිස්සේ කල වගාවටත් අරින්නද හදන්නේ මේ හුත්තිගෙ පුතා ?