ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

Nov 24, 2014
789
64
0
තෝ වගේ අවජාතක කාලකන්නියෙක්. තොපිට රටට කරන මේ විනාසෙට කවද හරි විදවන්න වෙනව බල්ලො. තොපි රටවල් වලට වෙලා සැප විදියි. මෙහෙ ඉන්න මිනිස්සු ඕනෙ විදවන්න. මව් රට ගැන කැක්කුමක් නැති බල්ලො. තොපි වගේ උන් සරමෙ පිහිදගන්නැතුව මොන රෙද්දකට වැදුවද. මව් රට පාවා දෙන කාලකන්නි. තොපිට කවදාවත් හරියන්නෑ බල්ලො.
 
  • Like
Reactions: asylum

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අපේ ආච්චිත් මහින්ද මහත්තයට තමයි ඡන්දේ දෙන්නේ වෙනස් කරන්නම බෑ ඉතින් මම කිව්වා ආච්චියේ මේ පාර මහින්ද මහත්තයාගේ ලකුණ තමයි හංසයා කියලා .:P

    උඹෙ ආච්චි බත් කන වැස්සියක්නෙ මරාට ඡන්දෙ දෙන්නෙ:P:P
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අපේ 5ක් ඉන්නව මයිත්‍රී ට
    අම්මව තවම කඩන්න බෑ (හිතුනොත් අඉඩින්ටිය හන්ගනවා එදාට)
    වයිෆ්ගෙ පැත්තෙන් කලින් මහින්දට දුන්න චන්ද 3ක් කඩලා තියෙන්නෙ
    නැන්දම්මා විතරයි අවුලකට ඉන්නෙ

    උඹලම කියන විදියට මරාට ඡන්දෙ දෙන්නෙ බත් කන හරක්නෙ.
    එ් කියන්නෙ අම්මයි නැන්දම්මයි බත් කන වැස්සියෝද?:rofl:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    උඹලම කියන විදියට මරාට ඡන්දෙ දෙන්නෙ බත් කන හරක්නෙ.

    ඒ කියන්නෙ අක්කා බත් නක වැස්සියක්?
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ape ammawa nam malata harawanna ba ban.
    උඹලම කියන විදියට මරාට ඡන්දෙ දෙන්නෙ බත් කන හරක්නෙ.

    ඒ කියන්නෙ අම්මා බත් නක වැස්සියක්?
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    :oo::oo::oo:
    මට ගෙදර ඉඳන් වත් ඕක කරන්න බෑනේ බන් ... හඩ්ඩා හැමදාම brain wash කරනවා බන් ...
    අම්ම නම් දැන් දාන එකක් නෑ වාගේ ... මස්සිනාත් දැන් හැරී ගෙන එන්නේ ... නොනව නම් ගොඩ ,,,
    තාත්තාව නම් .බැරි වෙයි .. එයාට වැඩිය force කරන්න බෑ බන් .. එයාලා ගේ කැමත්තනේ :sorry:
    උඹලම කියන විදියට මරාට ඡන්දෙ දෙන්නෙ බත් කන හරක්නෙ.

    ඒ කියන්නෙ තාත්තා බත් නක හරකෙක්?
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    අපේ ඔක්කොම මෛත්‍රී ට...:yes:....අපේ සෙට් එකේ ඔක්කොම කොල්ලෝ මෛත්‍රී ට..:yes:.වැඩේ කියන්නේ කෙල්ලොත් සමහරක් ඕව ගැන වැඩිය කතා කරන්නේ නැ:angry::angry: එත් වැඩි හරියක් මහින්දයට දෙන්නේ නැ .:P:yes:..මම අහන අහන උන් මහින්දට බනිනවා..:P..කොච්චර ආඩම්බරයිද...:rofl::P:yes:
     
    • Like
    Reactions: W33R3

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උඹලම කියන විදියට මරාට ඡන්දෙ දෙන්නෙ බත් කන හරක්නෙ.

    ඒ කියන්නෙ අක්කා බත් නක වැස්සියක්?

    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    උබ අම්මා රෙද්දී වැටුන අවජාතක පහරයෙක් ...එකනේ රටට හෙන ගැහුනත් මෙහෙම කඩේ යන්නේ....බලාපිය පොස්ට් එක....තොගේ දේශපාලනේ නෙපේ කොටලුවේ මේක රටට කරන අපරාදයක්......
    මුගේ අක්කත් අම්මා රෙද්දී වැටුන එකියක්ලු.අපි නෙමේ කියන්නේ
    2.gif
     
    nadda86

    Member
    Jan 2, 2014
    30
    2
    0
    eka nemei ban hetuwa, e minissu oya andu perali walin athi tharam vidawala tiyenawa, ekai e minissu baya, balapan hariyata kiyanawada mun 100 weni dawase wena de, mathakada eda satanedi kinsely ahuwa dan anduwa january8 gaththama kawuda palanaya karanne,chandrikalata mokada wenne kiyala, ara purawasi eken apu viyangoda kiwwa eka theeranaya wenne 99 weni dawase kiyala boru nam balahan, ethakota api chande deela path karaganne kawada ban? ape chande value eka mokakda? MY3 ta dunnata eya rookdayak vitarada? 30 parak chanda paraduna nisa UNP eka urage malu urage pitema thiyala kapuwada ddanne naha, chandrika kiyanne kalakanniyek , api iskole yana kale iskole 1\2h iskole welawa wenas kala, education system eka wenas kala Thara de mel kiyana education eka gana melo magulak nodanna dr kenek ringawala, eke anisi prathipala adatath api vidonawa malli , umbala 90 dashakaye ipadenna aththe, math mara hari kiyanne naha, eth iguru deela miris ganda bahane
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මො&#34

    කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මොකා ආවත් ;මෙි රටෙ පාලනය ගෙනියන්න ජනාධිපති කෙනකූට වාර ගනන 3 ක් දීම අති භයානකයි; සමිපුර්නයෙන් වැරදි ; වාර 2 ත් ඇතිනේද? අඩුම ගානෙ අවු 4ක් ඇති බන්ස්...:rolleyes::rolleyes::rolleyes:

    මහින්ද එයාට ඔින විදියට නීතිය වෙනස් කලා නමි තව මොනවද ඉස්සරහට වෙන්න බැරි..ඔය ආන්ඩුව දිගටම යයි;මෙි පවුල්,පරමිපරා,ආන්ඩුව වෙනස් කරන්න ඔිනැ...දැන් මන්ත්‍රි ගානත් වැඩි වෙලානෙ.

    උන්ටම සැප දෙන්නෙ අපේ සල්ලි ටික යයි නේද???ආන්ඩුවෙ සේවකයොනට:(:(??? පොඩි අපි ට:(:(???ඡනද වලට වියදමි කොචිචර ගියාදමෙි නාස්තිය වලක්වන්න පුළුවන්ද?මහින්දගෙ ලමයි ටික ඉගිලෙනවා...අපේ ලමයි:(:(

    අප‍ේ රටයි;සල්ලි;සැප හොදට උන්ටම විතරක් යයි...! රට අපි එකම තැන ඉදන් උහුලන්න වෙයි රට යයි ;එක්කො මැරෙන්න වෙයි..උන්ට බලයයි සල්ලි..! අපිට ඡන්ද බලය..! එක මෙි සැරෙ බුද්ධිමත්ව පාවිචිචි කරපල්ලා..වෙන කාට හරි කමක් නැහැ දෙන්න..:(:(

    දැන් ඇති මහින්ද පිං පවි කලා.........! මං අපේ ගෙදර අය ඔය කාටවත් පක්ෂ නැහැ...! බලයට ආවම ඔකකොම එකයිනේ,my3 වුනත් ෂුවර්ද,මුලදි හොද වෙයි. ඒත් පස්සේ?? ...චික් ඡන්දෙ දාන්නත් හිතෙන්නෙ නැහැ බන්..

    ඒත් දානවා..

    ;මොකද ඡන්දයක් නැති මිනිසා අතක් නැති මිනිසෙක් බදුය; කියලා කියනවන‍ෙ.

    මට දුක; මහින්ද 3 වරට එන්න තරමි මෙචිචර පහත් කපටි; බලයට; මුදලට ;සැපට තන්හාවට ගිය එක ගැනයි...!!!:(:(:(

    3 n wareketa Wada Denne Epoooooooo Awurudu 4k hodeme athi kawuru awath ...:yes::yes::yes:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    අපේ ඔක්කොම මෛත්‍රී ට...:yes:....අපේ සෙට් එකේ ඔක්කොම කොල්ලෝ මෛත්‍රී ට..:yes:.වැඩේ කියන්නේ කෙල්ලොත් සමහරක් ඕව ගැන වැඩිය කතා කරන්නේ නැ:angry::angry: එත් වැඩි හරියක් මහින්දයට දෙන්නේ නැ .:P:yes:..මම අහන අහන උන් මහින්දට බනිනවා..:P..කොච්චර ආඩම්බරයිද...:rofl::P:yes:

    ආඩම්බරයි සහෝදරයා :cool::cool::cool:
    REP +
     
    • Like
    Reactions: HASITHA DIMANTHA

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හරිනෙ
    ඇමරිකන් කුමන්ත්රණ ඇත්ත
    දැන් බලහන් සාක්කි ඇතුවම. ඇමරිකාවේ ඉඳන් කුමන්ත්රණය කරලා මහින්දගේ චන්ද කඩලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මුගේ අක්කත් අම්මා රෙද්දී වැටුන එකියක්ලු.අපි නෙමේ කියන්නේ
    2.gif

    තොගේ දේශපාලනේ නෙපේ කොටලුවේ මේක රටට කරන අපරාදයක්.....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹලම කියන විදියට මරාට ඡන්දෙ දෙන්නෙ බත් කන හරක්නෙ.

    ඒ කියන්නෙ අක්කා බත් නක වැස්සියක්?

    අනිවා.....එකිනම් වස්සියක්ම තමයි :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තෝ වගේ අවජාතක කාලකන්නියෙක්. තොපිට රටට කරන මේ විනාසෙට කවද හරි විදවන්න වෙනව බල්ලො. තොපි රටවල් වලට වෙලා සැප විදියි. මෙහෙ ඉන්න මිනිස්සු ඕනෙ විදවන්න. මව් රට ගැන කැක්කුමක් නැති බල්ලො. තොපි වගේ උන් සරමෙ පිහිදගන්නැතුව මොන රෙද්දකට වැදුවද. මව් රට පාවා දෙන කාලකන්නි. තොපිට කවදාවත් හරියන්නෑ බල්ලො.

    මහින්දගේ සනුහරෙටම USA පුරවැසිභාවය ඇතිබව කරුණාවෙන් සලකන්න ...අපි ගියේ ඉගෙන එන නැවත රටට එම සදහාය