ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

anuraw123

Member
Nov 25, 2014
633
36
0
අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

වෛර, මර, බල, ගුටි බැට,එකාදිපති, කැසිනො ,බාර්, ගණිකා, කුඩු, බටහිර සොබන, හෝටල්, පාරවල්, ගොඩනැගිලි, සිංගප්පුරැ යුග නොව දැහැමි, පන්සල් ,නිදහස් සාමකාමි ,අවංක මෛත්‍රි පාලනය, සරල, නීතිය රකින, මිනිස් අයිතිවාසිකමි, සතුට, රැකියා, සංසකෘතික, මිනිසා රකින,නව මෛත්‍රි ආන්ඩු පාලන යුගයක් බිහි කිරිමට නව ආන්ඩුවක් පත්කරමු..:yes::yes::yes::yes:

අපි නමි
නැදැ පරපුර හිතවත් හරි එක මුතුයි ,මාගෙ 7වන සහොගේ පවුලේ උත්සව දවසේ අපි මෙි තීරනය ගත්තෙ එකට....මගේ නැදැ පරපුර පැත්තෙ ඡන්ද තවත් 15 කින් වැඩිවි නැදැයො කටිටිය 50 ට වැඩි, අනිත් අය යාලුවො හිතවත් අයගෙ මනාප එක්කයි කිවෙි ඡන්ද 95 ක් ම ලැබුණා...! මට සහොදර/සහොදරියෝ වැඩි අපි ලොකු පවුලක් අපි එකට බැදුනු දමිවැල් වගෙ බන්..
මෛත්‍රි දිනන ලකුනු තමා මට පේන්නෙ..මම දන්නෙ නැ එයාලා එ්ක වෙනස් කර ගනිද කියලා:(:(:(:(:(

මහින්දගෙන් අපට කිසි වරදක් වුනෙත් නැහැ, අපි එයාගෙන් උදවි ඉල්ලුවෙත් නෑහැ කිසිම බැදිමක් නැහැ.. ..ඒත් දුප්පත් රටක 3 වරක් බලය දිම, අවු 18 ක් වැනි දිර්ග කාලයක් දිම මොලෙ ඇති කිසිදු කෙනෙක්, අනුමත කරයිද.. මහින්ද එයාගෙ බඩ වියත රැකගන්න මිස අපිට ආදරේට එන්නැති බව අප දැනගත්තා:no::no::no::no::no::no:

අපි කාටවත් පක්ෂ නැ... මහින්ද වෙිවා කවුරැ වෙිවා හො වෙිවා..අපිට මෛත්‍රිගෙ පාලනයත් එපා වුනොත් ඡන්දෙන්නෙ නැහැ හැබැයි එයාටත් අවු 4 හො 12 හොදටම ඇති.. අරවා මෙිවා කලා කියලා බලන්නෙ නැහැ..අපි එයාලව හුරතල් කරන්න යන්නෙ නැහැ.. යුද්ද ඉවර කල පලියට,ලමයි වඩාගත්ත පලියට එයාලා අපේ තාත්තා රජානෝ පියානන් අප්පචිචි දෙවියෝ වෙන්නෙ නැ.අපි බුද්ධිමත්ව හිතන පවුලක්...මහින්ද වගේ මෛත්‍රිත් වෙනස් වෙයි.. දැන් ඒක කියන්න බැහැ නේද??දැන් එයා හොදයි,ඒත් 2005 දි මහින්දත් හොදට හිටියා??:no::no::no::no:

2005/ 2010 හිටපු මහින්ද නොවෙ අද ඉන්නේ, ඒක තේැමි ගන්න..සැමවිටම පාලනයට සුදුසු කෙනෙකු වසර 6 කින් තොරා ගත යුතුයි.. අපිට හිටිලර් ලා එකාපති ඉදි අමින්ලා අවශය නැහැ...:no::no::no:

මහින්ද පාලනයේ වැරදි දැක දැක එයට අත ඔසවන අය පරාජයට පත්කරන ඡන්දයට තව ඇත්තෙ දින 16 යි ....:):):)

මෙවර තරැණ ඔබගේ බුද්මත් උගත් ඡන්දය භාවිතා කරන්න...මහින්දගේ පස්සේන් යන අන්ධ ගැහැනුන්ගෙ ඇස් පාදන්න දෙවියනේ...!!:yes::yes::yes:

නව ආන්ඩුවක් පත්කර, විධායක බලය මුලින් උදුරන්න බැරි නමි කමක් නැහැ, අවු 4 ක් පමනක් පාලනය බලය දිම වෙනුවෙන් අපිට තියන එකම :බලය ඡන්ද බලය: නිර්භීතව එය පාවිචිචි කරන්න...:):):)

මම කියන්නෙ නැ ඔයාලට අරයට දෙන්න මෙයාට දෙන්න කියලා ,භිශණ ඇති කරන්න රවටිටන්න ඔිනෙම නැහැ.. මට අමාරැවට ඇ.. මට ඔින වුනේ මහිට අවු 18 රට පාලන කාලය දීම සමිපුර්න වැරදි කියලා කියන්න..බැරි වෙලාවක් මහින්ද දින්නොත් ඉස්සරාට ඔයාලට ඒක තේරේයි...මට ප්‍රනශ්නයක්
නැහැ කාට දුන්නත් ..මමත් A/Lදේශපාලන විෂය ඉගනගත්තු කෙනෙක්,මම දන්නවා නිතිය ගැනත්,එ නිසා අවු 12 ක් පාලනය ඇති, අපේ රටට ඒක යහපත්...අවු 12ත් වැඩි වගේ පේන්නෙ..අවු 2ක් ඇති..නැහැ අවු 4 ක් ඇති:):):)

නැත්තමි මහින්දගේ බාබා ළමයි පවුල් මන්ත්‍රි ගෝලයොන්ගේ පාලනයන් මෙී රට කයි,...!! ඉදිරි වසර 8 මහින්දගෙන් බෙරාගනු,....!!:(:(:(:(:(:(:(:(:(:yes::yes::yes::yes:

මෙික බලලා බමිප්/චොදනා/ තර්ජන/අදහස්/බැනුමි දැමිමට කමක් නැහැ/රස විදලා හිනා වුනත් කමක් නැහැ ඔයිිියියියියි/මට කිචි ඔයි,,,මට තරහා යන්නෙ නැහැ..:lol::lol::lol::lol::lol::yes::yes::yes::lov e::love::love:

මෙික දැනට මගේ අවසාන දේශපාලන thread ඒක...බායි ...එත් ආයි මැතිවරනකදි කාවද දාන්න ඔිනේ කියලා කියන්න අදහසක් දෙන්න එනවා නමි sure එනවා:D:D:D:D

රටටම සුභ අනාගතයක් වෙිවා...:):):):)

අමාරැවෙන් හරි නැවත ගොඩ එන අලුත් ආන්ඩුවට මෛත්‍රි ට ත් නිසැක ජය,...!!;);););)

නිවැරදි කිරිම;මගේ සහොදර 10 ඇතුලු නැදැයො කටිටිය
50 වැඩි අනිත් අය යාලුවො හිතවත් අයගෙ මනාප එක්කයි කිවෙි...:lol::lol::lol::lol::shocked::shocked::shocked:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලෝකේ වැඩවසම් ක්‍රමය නැතිකාලේ බොහෝ කලකට කලින්.....අපි තවමත් රාජාණ්ඩු ක්‍රමයේ එල්ලිලා....රජෙක් යටතේ පාලනය වන යටත් වැසියෝ වෙලා.....කොන්ද කෙලින් කර ගනිල්ලා....රජ කමට විරුධව නැගිටපල්ලා
     
    • Like
    Reactions: waligamaya

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අපේ පරම්පරාවම පට්ට UNP මම මුලින්ම චන්දෙ දුන්නේ UNP එකට..ඊට පස්සේ හෙළ උරුමයට .පස්සේ මහින්දගේ දෙවැනි ධුර කාලය සදහා සන්ධානෙට කඩේ ගියා.....දැන් වෙන ඒවත් එක්ක ආය තීරණයක් ගන්න ඕනි....UNP සහ සන්ධානේ එපාම වෙලා තියෙන්නේ.....
    පට්ට UNP කාරයන්වද උට්ටෝ පැය එකහමාරක් දඟලලා මෛත්‍රීට හැරෙව්වේ :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පට්ට UNP කාරයන්වද උට්ටෝ පැය එකහමාරක් දඟලලා මෛත්‍රීට හැරෙව්වේ :rofl:

    මචන් චෙදයක පළමු වචන වලට අමතරව තවත් වචන ඇත ඒවාද කියව බලා ප්‍රකාශ නිකුත් කරන්න
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    මහින්දගෙන් අපට කිසි වරදක් වුනෙත් නැහැ, අපි එයාගෙන් උදවි ඉල්ලුවෙත් නෑහැ කිසිම බැදිමක් නැහැ.. ..ඒත් දුප්පත් රටක 3 වරක් බලය දිම, අවු 18 ක් වැනි දිර්ග කාලයක් දිම මොලෙ ඇති කිසිදු කෙනෙක්, අනුමත කරයිද.. මහින්ද එයාගෙ බඩ වියත රැකගන්න මිස අපිට ආදරේට එන්නැති බව අප දැනගත්තා:no::no::no::no::no::no:

    meka tama mageth point eka :yes:

    gr8 :)
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,661
    5,512
    113
    කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මොකා ආවත් ;මෙි රටෙ පාලනය ගෙනියන්න ජනාධිපති කෙනකූට වාර ගනන 3 ක් දීම අති භයානකයි; සමිපුර්නයෙන් වැරදි ; වාර 2 ත් ඇතිනේද?

    මහින්ද එයාට ඔින විදියට නීතිය වෙනස් කලා නමි තව මොනවද ඉස්සරහට වෙන්න බැරි..ඔය ආන්ඩුව දිගටම යයි;මෙි පවුල්,පරමිපරා,ආන්ඩුව වෙනස් කරන්න ඔිනැ...දැන් මන්ත්‍රි ගානත් වැඩි වෙලානෙ.

    උන්ටම සැප දෙන්නෙ අපේ සල්ලි ටික යයි නේද???ආන්ඩුවෙ සේවකයොනට??? පොඩි අපි ට???ඡනද වලට වියදමි කොචිචර ගියාදමෙි නාස්තිය වලක්වන්න පුළුවන්ද?/

    අප‍ේ රටයි;සල්ලි;සැප හොදට උන්ටම විතරක් යයි...! රට අපි එකම තැන ඉදන් උහුලන්න වෙයි රට යයි ;එක්කො මැරෙන්න වෙයි..උන්ට බලයයි සල්ලි..! අපිට ඡන්ද බලය..! එක මෙි සැරෙ බුද්ධිමත්ව පාවිචිචි කරපල්ලා..වෙන කාට හරි කමක් නැහැ දෙන්න..

    දැන් ඇති මහින්ද පිං පවි කලා.........! මං අපේ ගෙදර අය ඔය කාටවත් පක්ෂ නැහැ...! බලයට ආවම ඔකකොම එකයිනේ,my3 වුනත් ෂුවර්ද,මුලදි හොද වෙයි. ඒත් පස්සේ?? ...චික් ඡන්දෙ දාන්නත් හිතෙන්නෙ නැහැ බන්..

    ඒත් දානවා..

    ;මොකද ඡන්දයක් නැති මිනිසා අතක් නැති මිනිසෙක් බදුය; කියලා කියනවන‍ෙ.

    මට දුක; මහින්ද 3 වරට එන්න තරමි මෙචිචර පහත් කපටි; බලයට; මුදලට ;සැපට තන්හාවට ගිය එක ගැනයි...!!!

    දීන මනසිකත්වයෙන් ඉන්න මහින්ද ගොට්ටන්ට මෙක තෙරෙන්නෙ නෑනෙ
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    උබලත් සිරානේ...... මේවට කියන්නෙ ක්ශුද්‍ර දේශපාලන ප්‍රචාරනය කියල..
    අපේ අම්ම, තාත්ත, මම මේ පාර මෛත්‍රිට.

    මන් මේ පාර චන්දෙ දෙන්න හෙන කැප කිරීමක් කරනව.:yes:
    මම ඉන්නෙ colombo ඒත් මගේ චන්දෙ තියෙන්නෙ මේ පාර Matara දිස්ත්‍රික්කයෙ.
    එදාට නිවාඩුවක් දාල, high way එකේ Matara ගිහින් High way එකේ ආපහු එනවා මහින්දට පින් දිදී.:P
    Damage එක 1500 ක් වෙයි. මෙච්චර කරල මෛත්‍රී දින්නොත් හොදයි අප්පා
    නැත්තම් ආප්ප කන්න තිබ්බ සල්ලි.
    :rofl::rofl:
     
    ;)
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    රටටම සුභ අනාගතයක් වෙිවා

    වෛර, මර, බල, ගුටි බැට,එකාදිපති, කැසිනො ,බාර්, ගණිකා, කුඩු, බටහිර සොබන, හෝටල්, පාරවල්, ගොඩනැගිලි, සිංගප්පුරැ යුග නොව දැහැමි, පන්සල් ,නිදහස් සාමකාමි ,අවංක මෛත්‍රි පාලනය, සරල, නීතිය රකින, මිනිස් අයිතිවාසිකමි, සතුට, රැකියා, සංසකෘතික, මිනිසා රකින,නව මෛත්‍රි ආන්ඩු පාලන යුගයක් බිහි කිරිමට නව ආන්ඩුවක් පත්කරමු..:yes::yes::yes::yes:

    අපි නමි
    නැදැ පරපුර හිතවත් හරි එක මුතුයි ,මාගෙ 7වන සහොගේ පවුලේ උත්සව දවසේ අපි මෙි තීරනය ගත්තෙ එකට....මගේ නැදැ පරපුර පැත්තෙ ඡන්ද තවත් 15 කින් වැඩිවි නැදැයො කටිටිය 50 ට වැඩි, අනිත් අය යාලුවො හිතවත් අයගෙ මනාප එක්කයි කිවෙි ඡන්ද 95 ක් ම ලැබුණා...! මට සහොදර/සහොදරියෝ වැඩි අපි ලොකු පවුලක් අපි එකට බැදුනු දමිවැල් වගෙ බන්..
    මෛත්‍රි දිනන ලකුනු තමා මට පේන්නෙ..මම දන්නෙ නැ එයාලා එ්ක වෙනස් කර ගනිද කියලා:(:(:(:(:(

    මහින්දගෙන් අපට කිසි වරදක් වුනෙත් නැහැ, අපි එයාගෙන් උදවි ඉල්ලුවෙත් නෑහැ කිසිම බැදිමක් නැහැ.. ..ඒත් දුප්පත් රටක 3 වරක් බලය දිම, අවු 18 ක් වැනි දිර්ග කාලයක් දිම මොලෙ ඇති කිසිදු කෙනෙක්, අනුමත කරයිද.. මහින්ද එයාගෙ බඩ වියත රැකගන්න මිස අපිට ආදරේට එන්නැති බව අප දැනගත්තා:no::no::no::no::no::no:

    අපි කාටවත් පක්ෂ නැ... මහින්ද වෙිවා කවුරැ වෙිවා හො වෙිවා..අපිට මෛත්‍රිගෙ පාලනයත් එපා වුනොත් ඡන්දෙන්නෙ නැහැ හැබැයි එයාටත් අවු 4 හො 12 හොදටම ඇති.. අරවා මෙිවා කලා කියලා බලන්නෙ නැහැ..අපි එයාලව හුරතල් කරන්න යන්නෙ නැහැ.. යුද්ද ඉවර කල පලියට,ලමයි වඩාගත්ත පලියට එයාලා අපේ තාත්තා රජානෝ පියානන් අප්පචිචි දෙවියෝ වෙන්නෙ නැ.අපි බුද්ධිමත්ව හිතන පවුලක්...මහින්ද වගේ මෛත්‍රිත් වෙනස් වෙයි.. දැන් ඒක කියන්න බැහැ නේද??දැන් එයා හොදයි,ඒත් 2005 දි මහින්දත් හොදට හිටියා??:no::no::no::no:

    2005/ 2010 හිටපු මහින්ද නොවෙ අද ඉන්නේ, ඒක තේැමි ගන්න..සැමවිටම පාලනයට සුදුසු කෙනෙකු වසර 6 කින් තොරා ගත යුතුයි.. අපිට හිටිලර් ලා එකාපති ඉදි අමින්ලා අවශය නැහැ...:no::no::no:

    මහින්ද පාලනයේ වැරදි දැක දැක එයට අත ඔසවන අය පරාජයට පත්කරන ඡන්දයට තව ඇත්තෙ දින 16 යි ....:):):)

    මෙවර තරැණ ඔබගේ බුද්මත් උගත් ඡන්දය භාවිතා කරන්න...මහින්දගේ පස්සේන් යන අන්ධ ගැහැනුන්ගෙ ඇස් පාදන්න දෙවියනේ...!!:yes::yes::yes:

    නව ආන්ඩුවක් පත්කර, විධායක බලය මුලින් උදුරන්න බැරි නමි කමක් නැහැ, අවු 4 ක් පමනක් පාලනය බලය දිම වෙනුවෙන් අපිට තියන එකම :බලය ඡන්ද බලය: නිර්භීතව එය පාවිචිචි කරන්න...:):):)

    මම කියන්නෙ නැ ඔයාලට අරයට දෙන්න මෙයාට දෙන්න කියලා ,භිශණ ඇති කරන්න රවටිටන්න ඔිනෙම නැහැ.. මට අමාරැවට ඇ.. මට ඔින වුනේ මහිට අවු 18 රට පාලන කාලය දීම සමිපුර්න වැරදි කියලා කියන්න..බැරි වෙලාවක් මහින්ද දින්නොත් ඉස්සරාට ඔයාලට ඒක තේරේයි...මට ප්‍රනශ්නයක්
    නැහැ කාට දුන්නත් ..මමත් A/Lදේශපාලන විෂය ඉගනගත්තු කෙනෙක්,මම දන්නවා නිතිය ගැනත්,එ නිසා අවු 12 ක් පාලනය ඇති, අපේ රටට ඒක යහපත්...අවු 12ත් වැඩි වගේ පේන්නෙ..අවු 2ක් ඇති..නැහැ අවු 4 ක් ඇති:):):)

    නැත්තමි මහින්දගේ බාබා ළමයි පවුල් මන්ත්‍රි ගෝලයොන්ගේ පාලනයන් මෙී රට කයි,...!! ඉදිරි වසර 8 මහින්දගෙන් බෙරාගනු,....!!:(:(:(:(:(:(:(:(:(:yes::yes::yes::yes:

    මෙික බලලා බමිප්/චොදනා/ තර්ජන/අදහස්/බැනුමි දැමිමට කමක් නැහැ/රස විදලා හිනා වුනත් කමක් නැහැ ඔයිිියියියියි/මට කිචි ඔයි,,,මට තරහා යන්නෙ නැහැ..:lol::lol::lol::lol::lol::yes::yes::yes ::lov e::love::love:

    මෙික දැනට මගේ අවසාන දේශපාලන thread ඒක...බායි ...එත් ආයි මැතිවරනකදි කාවද දාන්න ඔිනේ කියලා කියන්න අදහසක් දෙන්න එනවා නමි sure එනවා:D:D:D:D

    රටටම සුභ අනාගතයක් වෙිවා...:):):):)

    අමාරැවෙන් හරි නැවත ගොඩ එන අලුත් ආන්ඩුවට මෛත්‍රි ට ත් නිසැක ජය,...!!;);););)

    නිවැරදි කිරිම;මගේ සහොදර 10 ඇතුලු නැදැයො කටිටිය
    50 වැඩි අනිත් අය යාලුවො හිතවත් අයගෙ මනාප එක්කයි කිවෙි...:lol::lol::lol::lol::shocked::shocked::shocked:
     
    • Haha
    Reactions: Ultron

    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    අපේ ගෙදර චන්ද 6ක් තියනව. ඒ චන්ද වලින් 5ක් MY3 ට 1ක් MR ට.
    MY3 ට චන්දෙ දෙන්නෙ මම, තාත්තා, අම්ම, නංගි, මල්ලි.
    MR ට චන්දෙ දෙන්නෙ අපේ ආච්චි. ආච්චි හැමදාම උදේ SLBC එකේ යන හඩ්සන් ගෙ ප්‍රෝග්‍රෑම් එක අහල මොල සේදීමකට ලක්වෙලා ඉන්නෙ.
     
    waligamaya

    Well-known member
  • අපේ ගෙදර චන්ද 6ක් තියනව. ඒ චන්ද වලින් 5ක් MY3 ට 1ක් MR ට.
    MY3 ට චන්දෙ දෙන්නෙ මම, තාත්තා, අම්ම, නංගි, මල්ලි.
    MR ට චන්දෙ දෙන්නෙ අපේ ආච්චි. ආච්චි හැමදාම උදේ SLBC එකේ යන හඩ්සන් ගෙ ප්‍රෝග්‍රෑම් එක අහල මොල සේදීමකට ලක්වෙලා ඉන්නෙ.
    අච්චිට කියපන් මෙපාර මහින්ද ඉල්ලන්නෙ හන්සයගෙන් කියලා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ ගෙවල් පැත්තේ ගියපාර මහින්දට දීපු ගොඩක් උන් මෙදා my3 ට දෙන්නේ
    හිතුවෙවත් නැති උන් තමයි මෙදා කණපිට හැරිලා තියෙන්නේ
    බිස්නස් කරන ගොඩක් උන් නම් මහින්දට දෙන්නේ නෑ මෙදා

    :dull::dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අක්කා චන්දෙ කෙලලා ඇවිත් ගෙදර මාරට .....:angry::angry::angry::angry::sorry::sorry::sorry:

    අම්මා මයිත්‍රීට දීලා ...තාත්තා , අයියා ,නංගි මයිත්‍රීට 8 වෙනිදට ....යකෝ මාර වැඩේ කියන්නේ අපේ මමෙක් ඉන්නවා ඊයේ පොර කතා කරා මහින්දව කරේ තියන් ගිය ඩයල් එකක් ...බනිනවා පලු යන්න ...පට්ට happy
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පාළුව කාන්සිය මකා ලේ පිරිසිඳු කරගැනීමේ අදහසින් බම්ප් කරන ලදී.

    :baffled::baffled:
     
    • Like
    Reactions: 3rdEye