ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    image_bbfd1fdd79.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොටි හිතවාදී කටුගෙට හා වෙබ් අඩවියට කැනඩා රජයෙන් අවසර

    ද්‍රවිඩ ජන සංහාරය නමින් කටුගෙයක්‌ කැනඩාවේ ටොරොන්ටෝ නුවර ස්‌ථාපිත කිරීම සඳහා කැනඩා රජය අවසර දී ඇත.

    මේ හැර තස්‌හුම් බානම් නමින් ද්‍රවිඩ ජන සංහාර වෙබ් අඩවියක්‌ කැනඩාවේ සිට විකාශය කිරීමටද කැනඩා රජය ඉඩදී තිබේ.

    කැනඩාවේ ටොරොන්ටෝ නුවර ආරංචි මාර්ග දක්‌වන අන්දමට යාපනයේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක ඒ සඳහා මුල්වී ඇත.

    අඩයාලම් නමින් හඳුන්වන මෙම රාජ්‍ය නොවන සංවිධානය ශ්‍රී ලංකාවේ රජයේ ලියාපදිංචි වී නැති අතර හොර සංවිධානයක්‌ ලෙසින් ක්‍රියාත්මක වේ.

    මෙම ජන සංහාර කටුගෙය සහ ජන සංහාරය නමින් වෙබ් අඩවියක්‌ කැනඩාවේ ස්‌ථාපිත කිරීම සඳහා එම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියට කැනඩාවට යැම සඳහා කොළඹ කැනඩා මහ කොමසාරිස්‌ කාර්යාලය අවසර දී තිබේ.
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    :lol::lol::lol::lol::lol::lol:
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0