පව් අප්පා.. දැන් ඔය දීපු එවුන් දුන්නේ නෑ කියයි
අනෙ නැහැ බන්. අපි නම් එහෙම කියන්න බය වෙන්නේ නැහැ. මහින්දව එලවපු එක ලොකු ජයග්‍රහනයක්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ ආණ්ඩුව හොඳයි කියලා. මේ ආණ්ඩුවෙත් හොරකම් දූශන ඩීල් තියෙනවා. වංචාව දූශනය නවතිනතුරු නොනවත්වා ඉදිරියටම යමු.
අනෙ නැහැ බන්. අපි නම් එහෙම කියන්න බය වෙන්නේ නැහැ. මහින්දව එලවපු එක ලොකු ජයග්‍රහනයක්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ ආණ්ඩුව හොඳයි කියලා. මේ ආණ්ඩුවෙත් හොරකම් දූශන ඩීල් තියෙනවා. වංචාව දූශනය නවතිනතුරු නොනවත්වා ඉදිරියටම යමු.
හරවපු මල්ලිලාගෙ දැන් පුකවල් වලට බෙහෙත් දාල ඉවරද![]()
එහෙම බැලුවම මචන් මචන් මහින්දයි රනිලයි දෙකම එකකයි. නෑ වැරදුනා එත් රනිල් ඊට වඩා හොඳයි.
එත් දැන් අපි දුෂණ වංචා වලට එරෙහිවෙලා එකා වගේ ඉදිරියට යන්න ඕන. නොනවත්වා ඉදිරියට යන්න මමත් කැමති මචන්. උඹ ඉදිරියට යන්න හදන විදිය අපිටත් කියපන් අපිත් ෆුල් සපෝර්ට් එක දෙනව. පිකටින් එකක්වත් කරන්නද හදන්නෙ? ඒ දවස් වල කිව්වනේ මේ ආණ්ඩුවේ වැරදි තියෙනවනම් අපි ආණ්ඩුවට බල කරල හදාගමු කියල.
කොල්ල ගේම දීල පවුලෙ අයව My3 ගෙ පැත්තට හරවල තියෙන්නෙ ස්කයිප් එකෙන්. ඒවගේ කඩේ ගිය එකෙක්ට My3 කාලගුණ සලකන්න හදන්නෙ ලබන අවුරුද්දෙ ඉඳල ඉන්ටර්නෙට් ගාස්තු වැඩිකරල.






ඉස්සර තිබ්බ කිසිම ආණ්ඩුවක අයවැය තීරන වෙන්ස් කරන්න අපිට පුලුවන් වෙලා තියෙනවද? ඒත් මේ අණ්ඩුවේ අපිට පුළුවන් උනා.
ඡන්දයක් එද්දි උබලා ඉපදෙනකොටම අරන් ආපු පක්ෂය නෙවෙයි, ස්වාදීන වෙලා අපක්ශපාතී වෙලා පක්ෂ වලට් කඩේ නොයා වැරදි වැඩියෙන් කරන එකාට විරුද්ධව ඡන්දය පාවිච්චි කරපන්. පත් වෙන්නේ 100% හරි ආණ්ඩුවක් නොවෙන්න පුළුවන්. ඉස්සරහටත් උන්වත් අයින් කර කර හොරුන්ගෙන් නිදහස් රටක් හදන්න බලපන්. ගොඩ කාලයක් යන්න පුළුවන්. මහ ඡන්දෙදි අපේ හොරාට පක්ස මොන මන්ත්‍රීද ඌට අපි ඡන්දේ දෙනවා කියන හැගීමෙන් වැඩ නොකර උගත්තු බුද්ධිමතුන්ව පාර්ලිමේන්තු යවන්න. පරම්පරාවෙන් පරම්පරාවට රජකම් පවරන ඒවට හුරේ දාන වහල්ලු වෙන්න එපා. ඔන්න ඔය ටික කරත් ඇති. කොරන්න බැරි එකනේ වැඩේ.




