ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    akkai eyage husband mona kiynwad danne ne:(.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගාසා මහතාට ගැඹුරු ළිදක් අවශ්‍ය කර තිෙබ්....
    :yes::yes: විලි ලැජ්ජාව කියන දේ දශමයක් හරි තියෙනවනම් ආයෙ ගොඩ ඒමක් නෑ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    after 2 year

    ගසාගේ පවුලේ උදවිය :- පුතේ මහ බැංකුවෙන් සල්ලි හොරකම් කරලලු නේද රනිල් මහත්තයා

    ගාසා - එකනේ අම්මේ යහපාලනය කියන්නේ ඉස්සර මහින්ද මහත්තයා විතරයි හොරකම් කලේ දැන් රවි ,රනිල් ,සේරසිංහ,මෛත්‍රි,අර්ඡුන් මහේන්ද්‍ර මේ ඔක්කොම එකතු වෙලා කාලා තියෙන්නේ .

    ගසාගේ පවුලේ උදවිය :- පුතේ රට ඉන්දියාවට විකුනන්න එට්කා ගිවිසුම ගහනවලු

    ගාසා - එකනේ අම්මේ යහපාලනේ කියන්නේ මට නම් අවුලක් නෑ මම ඉන්නේ රටනේ

    ගසාගේ පවුලේ උදවිය :- පුතේ දැන් ඡන්ද තියන්නෙත් නෑ නේ ලංකාවේ ඇයි ඒ

    ගසා - එකනේ අම්මේ යහපාලනේ කියන්නේ මට නම් අවුලක් නෑ මම ඉන්නේ රට නේ‍.

    ගසාගේ පවුලේ උදවිය :- මොකද එහෙනම් පු‍තේ අපිව රැවට්ටුවේ යහපාලනය කිය කිය මේක කරගන්නද?

    ගසා - විඩියෝ ඇමතුම විසන්දි වි යයි.............

    ගසාගේ පවුලේ උදවිය :- අයියෝ පුතේ අපි උබට රුවටුනා නේවෙයි විස්වාස කලා පුතේ පුතේ ....................
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy

    :yes::yes::yes::yes::yes:
     
    :lol:wasare hodama keti chithrapatiya
     
    :yes::yes: ගාසා ලිදේ ගැබුරුම තැන.
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    after 2 year

    ගසාගේ පවුලේ උදවිය :- පුතේ මහ බැංකුවෙන් සල්ලි හොරකම් කරලලු නේද රනිල් මහත්තයා

    ගාසා - එකනේ අම්මේ යහපාලනය කියන්නේ ඉස්සර මහින්ද මහත්තයා විතරයි හොරකම් කලේ දැන් රවි ,රනිල් ,සේරසිංහ,මෛත්‍රි,අර්ඡුන් මහේන්ද්‍ර මේ ඔක්කොම එකතු වෙලා කාලා තියෙන්නේ .

    ගසාගේ පවුලේ උදවිය :- පුතේ රට ඉන්දියාවට විකුනන්න එට්කා ගිවිසුම ගහනවලු

    ගාසා - එකනේ අම්මේ යහපාලනේ කියන්නේ මට නම් අවුලක් නෑ මම ඉන්නේ රටනේ

    ගසාගේ පවුලේ උදවිය :- පුතේ දැන් ඡන්ද තියන්නෙත් නෑ නේ ලංකාවේ ඇයි ඒ

    ගසා - එකනේ අම්මේ යහපාලනේ කියන්නේ මට නම් අවුලක් නෑ මම ඉන්නේ රට නේ‍.

    ගසාගේ පවුලේ උදවිය :- මොකද එහෙනම් පු‍තේ අපිව රැවට්ටුවේ යහපාලනය කිය කිය මේක කරගන්නද?

    ගසා - විඩියෝ ඇමතුම විසන්දි වි යයි.............

    ගසාගේ පවුලේ උදවිය :- අයියෝ පුතේ අපි උබට රුවටුනා නේවෙයි විස්වාස කලා පුතේ පුතේ ....................

    :lol::lol::lol: හම්මෝ බඩ :lol::lol::lol:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අපේ ඔක්කොම මෛත්‍රී ට...:yes:....අපේ සෙට් එකේ ඔක්කොම කොල්ලෝ මෛත්‍රී ට..:yes:.වැඩේ කියන්නේ කෙල්ලොත් සමහරක් ඕව ගැන වැඩිය කතා කරන්නේ නැ:angry::angry: එත් වැඩි හරියක් මහින්දයට දෙන්නේ නැ .:P:yes:..මම අහන අහන උන් මහින්දට බනිනවා..:P..කොච්චර ආඩම්බරයිද...:rofl::P:yes:

    ade thamath adambarada ban ? :rofl:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අපේ පියා හරවා ගැනීමට නොහැකි වන අතර මගේ මව කරුණු පැහැදීලි කිරීමකින් පසුව මයිත්‍රී වෙත හරවගන්න ලදී

    monawage karunuda ban pahadili kale ? :confused:
    thopi kiyana ewa ahala chande dena paththa maru karapu unuth hitiyane aththata :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    after 2 year

    ගසාගේ පවුලේ උදවිය :- පුතේ මහ බැංකුවෙන් සල්ලි හොරකම් කරලලු නේද රනිල් මහත්තයා

    ගාසා - එකනේ අම්මේ යහපාලනය කියන්නේ ඉස්සර මහින්ද මහත්තයා විතරයි හොරකම් කලේ දැන් රවි ,රනිල් ,සේරසිංහ,මෛත්‍රි,අර්ඡුන් මහේන්ද්‍ර මේ ඔක්කොම එකතු වෙලා කාලා තියෙන්නේ .

    ගසාගේ පවුලේ උදවිය :- පුතේ රට ඉන්දියාවට විකුනන්න එට්කා ගිවිසුම ගහනවලු

    ගාසා - එකනේ අම්මේ යහපාලනේ කියන්නේ මට නම් අවුලක් නෑ මම ඉන්නේ රටනේ

    ගසාගේ පවුලේ උදවිය :- පුතේ දැන් ඡන්ද තියන්නෙත් නෑ නේ ලංකාවේ ඇයි ඒ

    ගසා - එකනේ අම්මේ යහපාලනේ කියන්නේ මට නම් අවුලක් නෑ මම ඉන්නේ රට නේ‍.

    ගසාගේ පවුලේ උදවිය :- මොකද එහෙනම් පු‍තේ අපිව රැවට්ටුවේ යහපාලනය කිය කිය මේක කරගන්නද?

    ගසා - විඩියෝ ඇමතුම විසන්දි වි යයි.............

    ගසාගේ පවුලේ උදවිය :- අයියෝ පුතේ අපි උබට රුවටුනා නේවෙයි විස්වාස කලා පුතේ පුතේ ....................

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දව එලෙවුව්වනේ .... ඕන කලේ ...අපි එක කරලා සද්දේ වහලා ඉන්නේ ...දැන්

    ලයික බොස් :dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mchn ube jvp neda?

    2005 - මහින්ද ප්‍රමුක සන්ධානය
    2010- මහින්ද ප්‍රමුක සන්ධානය
    2014 සිට මේ දක්වා JVP අදහස් සමග

    හෙට තත්වේ අනුව වෙනස් වෙනවා ...එකම අල්ලාගෙන නැහැ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපේ සාතිශය සංෙව්ගය..... ගාසා මහතා මීට සුලු ෙමාෙහාතකට ෙපර ගැඹුරු ලිදක් ෙසායමින් ගිය බව අාරන්චි ෙව්

    :lol::lol::lol:

    14345200268_1138f3e405_b.jpg
     
    Last edited: