ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිතිම මොහොතේ උබ කොයි පැත්තට හැරෙයිද කියලා ගෙදර කට්ටියවත් දන්නෙ නෑ :lol::lol::lol::lol::lol:

    JVP කාරයෝ හැරෙන්නේ නැහැ යකෝ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මහින්දගේ සනුහරෙටම USA පුරවැසිභාවය ඇතිබව කරුණාවෙන් සලකන්න ...අපි ගියේ ඉගෙන එන නැවත රටට එම සදහාය

    ane ban oya gotto serama ignore list dapan ban.. okun kiyana ewa untama paladenawa dawasaka
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අයි.ටී.එන් එකෙන් බ්‍රේන් වොශ් කරපු එවුන් හරවන්න හෙන අමාරුයි...
    පුලුවන් තරම් පාවෙන ඡන්ද ටික හරවගත්තනම් දින්නන්න පුලුවන්... මොකෝ මේ රටේ ආණ්ඩු වෙනස් කරන්නේ පාවෙන ඡන්ද.... ඔතන හරවන්නේ කලින් මහින්දට දුන්නු අයනම් තව හොඳට දිනන්න පුලුවන්... හැබැයි මහින්ද ලොක්කව ලේසියෙන් පරාද කරන්න බැහැ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ubala gedara minissunta henhura labalada koheda..nathnam ube katha ahaida..!!! ubta hari sathutui neda KOTI DINAWANA MY3 ta votes 3k aran dipu eka gana..!!!!

    නිදාගෙන සිටිනවුන් නින්දෙන් අවදි කළ හැක. නමුත් බොරුවට නිදා සිටිනවුන් අවදි කල නොහැක. ඒ උන්ට අවදි වීමට උවමනාවක් නැති හෙයිනි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ane ban oya gotto serama ignore list dapan ban.. okun kiyana ewa untama paladenawa dawasaka

    නිදාගෙන සිටිනවුන් නින්දෙන් අවදි කළ හැක. නමුත් බොරුවට නිදා සිටිනවුන් අවදි කල නොහැක. ඒ උන්ට අවදි වීමට උවමනාවක් නැති හෙයිනි.


    අපි උන් ගැන අනුකම්පා කරමු
     
    Jobs gaththa nam MR ta vote karanna one thamai :yes: Jobs denne Government eken newei nam wena kawuda? :D

    මචං ආණ්ඩුවට තියෙන්නෙ අපේ බදු සල්ලි ඇර වෙන මොනවද? අපේ සල්ලි අපි ලව්වම හිඟා කවන එක අර ඌරගේ මාළු ඌර උඩම තියල කපනව වගේ වැඩක්. රාජ්‍ය සේවකයින්ගෙ පළවෙනි යුතුකම රටට මිසක රජයටවත් පාලක පක්ෂයටවත් නෙමෙයි.
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    අපේ පියා හරවා ගැනීමට නොහැකි වන අතර මගේ මව කරුණු පැහැදීලි කිරීමකින් පසුව මයිත්‍රී වෙත හරවගන්න ලදී
     
    අපෙත් දෙන්නෙක් ඉන්නව. මොනව කිව්වත්, කොයි පක්ෂෙන් කවුරු ආවත් උන්ට මහින්දමයි ඕනේ, අර පොඩි එකෙක් බිම පෙරළි පෙරළි එකම සෙල්ලං බඩුව ඉල්ලනව වගේ. උන් දෙන්නගේ පවුල් දෙකත් ෂුවර් නෑ.

    ඉතුරු ඔක්කොම, ඒ කියන්නේ කැපුවත් කොළ සෙට් එක, පරණ ශ්‍රිලනිපේ, ජෙප්පෝ, පරණ සමසමාජ අංකල්ලා, ඔක්කොම රාජපක්ෂලාට පළු යන්ඩ බනිනව.
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අපෙත් දෙන්නෙක් ඉන්නව. මොනව කිව්වත්, කොයි පක්ෂෙන් කවුරු ආවත් උන්ට මහින්දමයි ඕනේ, අර පොඩි එකෙක් බිම පෙරළි පෙරළි එකම සෙල්ලං බඩුව ඉල්ලනව වගේ. උන් දෙන්නගේ පවුල් දෙකත් ෂුවර් නෑ.
    :rofl: