ඔබත් යහපාලනයෙන් පීඩා විදින්නේකද ? එන්න මේ ත්රෙඩ් එකට යහපාලන ආණ්ඩුව සහ එකට චන්දෙ දීපු එවුන් හැදී ගැවිලා යන්න පලි ගහන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1769897
බුම්ප්

මේ වගේ ත්රෙඩ් 100 විතර ඒ කාලෙ වැටුන. එකෙක් හිටිය චන්දෙ දවසෙ තාත්තගෙ චන්ද කොලෙයි අයිඩන්ටියයි අරන් ගිහින් මයිත්රීට හොර චන්දයක් දැම්මයි කියල ත්රෙඩ් එකක් දාපු එකෙකුත්. එත් ගාසගෙ කරුමෙට බම්ප් උනේ මුගේ ත්රෙඩ් එක විතරයි.

අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

දැන් උඔලගේ අම්ම එහෙම මාර සතුටින් නේද ඇත්තේ![]()