ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බම්ප්

    ගාසා උඹලයි ගෙදර අය මේ පාර ජෙවීපී ද?

    එන පාර කථා කරලා උන් ඔක්කොම ඉලංගෙයි තමිල් අරසුකච්චු එකට හරෝපන් මයේ අම්මා
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    බම්ප්

    ගාසා උඹලයි ගෙදර අය මේ පාර ජෙවීපී ද?

    එන පාර කථා කරලා උන් ඔක්කොම ඉලංගෙයි තමිල් අරසුකච්චු එකට හරෝපන් මයේ අම්මා
    ammmoh:lol::lol::lol:

    monawa unath mu paw ban. muda firecrackers genawa kiyalath damme. onawata wada balen puka denna giyama mehama ewa wenawa:P
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ammmoh:lol::lol::lol:

    monawa unath mu paw ban. muda firecrackers genawa kiyalath damme. onawata wada balen puka denna giyama mehama ewa wenawa:P

    ගාසා ආස එහෙමලුනේ බන්
    පැයක් විතර කෝල් කරලලු ගෙදර අයව හස ලකුණට හැරෙව්වේ
    රතික්ඤාත් ගෙනාවේ මෙයාම තමයි

    ඒ දවස් වල පුක උස්සන් හිටියේ අඩි දෙකක් විතර උඩට. දැන් නම් පුක බිමටම පාත් වෙලාලු
     
    • Like
    Reactions: hiranlahiru2015

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුනිල් පෙරේරා උපදේශක තුමාට උපහාරය :lol::lol::lol:

    පෝයට නිවාඩු දීල පන්සල් යන එක නවත්තන්න ගියා සැපද ?:rofl::lol:

    මාක්ස්ගේ රටෙත් නැති යල්;පැනපු දේවල් කරපින්නන් තමන්ගේ සංස්කෘතියට ගරහන්න ගියාට හොදම වැඩේ ..

    පැලයක් ලොකු ගහක් වෙන්න පොලොව එක්ක හොදින් සම්භන්ද වෙන්න ඕන .හැබැයි පැලය ලොකුවෙන්න වෙන්න හිතනවානම් පොලොව වැඩක් නැ කියල ඒ පැලේ ඉක්මනින් කඩන වැටෙනවා පොළවත් එක්ක තියෙන බැදීම (මුල් ) අඩු නිසා ..

    ජෙප්පොන්ටත් වුනේ එකමයි :dull:

    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මරුසිරා;22854822 said:
    සුනිල් පෙරේරා උපදේශක තුමාට උපහාරය :lol::lol::lol:
    සුනිල් පෙරේර කියන්නෙ ඇත්ත කියල උඹලට තේරෙනකොට හුගාක් පහුවෙලා තියෙයි. පව් උඹල.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගාසා ආස එහෙමලුනේ බන්
    පැයක් විතර කෝල් කරලලු ගෙදර අයව හස ලකුණට හැරෙව්වේ
    රතික්ඤාත් ගෙනාවේ මෙයාම තමයි

    ඒ දවස් වල පුක උස්සන් හිටියේ අඩි දෙකක් විතර උඩට. දැන් නම් පුක බිමටම පාත් වෙලාලු

    රතින්නා ගෙනාවේ මම නෙමේ උත්ටෝ :angry::angry::angry:

    මම හැරෙවුවා විතරයි :dull::dull::dull::dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සුනිල් පෙරේර කියන්නෙ ඇත්ත කියල උඹලට තේරෙනකොට හුගාක් පහුවෙලා තියෙයි. පව් උඹල.

    උඹ ලංකාවෙ කෙල්ලන්ට ආස නැති වුනාට පිරිමින්ට ආසයි නේ ? :baffled: