ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    :shocked::shocked::shocked::shocked:

    මොනවා උනත් වේයන්ගොඩ කාරයා දඹල අමිල ලොක්කගේ එක්ක එක පැත්තේ ජනාධිපතිවරනෙට හිටගත්තනේ කියලා ලැජ්ජාවකුත් තියෙනවා බ්‍රොස් :(:(:(:(:(

    ඇයි උඹට ගෙදර උන් වෙනස් කරපු එක ගැන ලැජ්ජාවක් නැද්ද

    පොලවෙන් මතු උන එකාට පුක දීගෙන ගිහින් කප්පව ගත්ත එක ගැන දුකකුත් නැද්ද
     

    DarkFox

    Active member
  • Jul 6, 2016
    352
    192
    43
    අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ස්ථාවර තැන්පතු, විදෙස් ශ්‍රමික ආදායම් සඳහා 5%ක බද්දක්

    දැන් යහපාලන පුකේ දැවිල්ල හොඳද ගාසෝ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,131
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ස්ථාවර තැන්පතු, විදෙස් ශ්‍රමික ආදායම් සඳහා 5%ක බද්දක්

    දැන් යහපාලන පුකේ දැවිල්ල හොඳද ගාසෝ

    උඹට මාසෙකට පොලී ආදායම කීයක් ලැබෙනවද කියපන් බලන්න:P
     
    අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි..

    බැංකු තැන්පතු වල ඉස්සර ගහපු 2.5 ට අයි 5ක් එකතු වෙනවාද ? එතකොට 7.5 ක් ද ?:shocked::shocked::shocked::shocked:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උඹට මාසෙකට පොලී ආදායම කීයක් ලැබෙනවද කියපන් බලන්න:P

    ඇයි උඹ උන් ගහන බද්ද මට ගෙවන්නද ලෑස්ති වෙන්නේ කුකුලෝ
    නැත්නම් ගාසාට බනිද්දී උඹේ හිත උණු උනාද:sorry:

    උඹත් රනිල්ගේ ඇ_)(()___++&&&^^^^^:rofl: