ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    52093986_258465768401180_3167191313082744832_n.jpg
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    දැන් පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක්වත් ආයෙත් පාර්ලිමේන්තු යවන්න හිතන්නවත් එපා. ඡන්දේ දෙන්න හොද එකෙක් නැත්නම් ඡන්දේ කටු ගාපන්. ගොඩක් උන් හිතන් ඉන්න්වනේ ජේවීපී කියන්නෙත් පරම පූජනීය පක්‍ෂය කියල​. උනත් ඒ වගේම තමයි. හොර හැතිකරයක්.

    ලගදි ඡන්දේ එනවා. මුන් ඔක්කොම එකතුවෙලා තැපැල් දීමනාව ඩබල් කරගෙන​. අඩූම තරමේ ජේවීපී එකෙක්වත් විරුද්ධ වෙලා නෑ. උබල දන්නවනේ ඡන්ද කාලෙට තැපෑලෙනුත් ඡන්ද ප්‍රචාරන කරනවා කියලා.

    අනිත් දේ තමයි මහින්දව අගමැති කරාම ඔක්කොම උන් යකා නටලා ආයෙත් රනිලවම පත් කරා. එහෙම පත් කරලා නීත්‍යානුකූලව ඡන්දේ තියනවා කිව්වා. ඔක්කොඅටම කලින් පරක්කුවෙච්ච ඡන්දේ තියනවා කිව්වා. මහින්ද පැරදුනේ වෙන මොකුත් හින්දා නෙමෙයි බන්. පාර්ලිමේන්තුවේ අලුත් උන්ට පෙන්‍ෂන් එක නැති වෙන හින් දා. පේනව නේද මුන් ගේ කපටි කම්. මුන්ට ඕනි රට හදන්න නෙමෙයි .


    :love:++
     
    • Like
    Reactions: chathuranirmal

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගාසා කියන එකා අමුම අමු බල් පොන්නයෙක්
    බල්ලෙක්ට දාව ජාතක වෙච්චි පොන්න වේ&ගේ පුතෙක්

    එච්චරයි කියන්න තියෙන්නේ
    උගේ අම්මාගේ අත්මෙට නම් සැනසිල්ලක් නොලැබේවා මේ වගේ අවජාතක කාලකන්නියෙක් බිහි කලාට