ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    54424698_424771828277848_1065581244403679232_n.jpg

    මංගල සංචාරක කටයුතු ප්‍රවර්ධනය කරන්න තමයි සමලිංගික පනත ගෙනවා.කෝ කැමති වුනේ නෑනේ..නැත්නම් හුගක් අයට ගුද මාර්ගය ආදයම් මාර්ගය කරගන්න තිබ්බා නීත්‍යානුකූලවම.:P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    Bp