ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....


    rajayen danagena idalath nokiya idala pipirunu blast walin ubalata karadayak nathda?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    මේ ත්‍රෙඩ් එක මතක් වෙන හැම වෙලාවකම මුගේ රෙප් කපන්න අමතක කරන්නත් එපා
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    59692494_1419271601564689_8276060838729613312_n.jpg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113
    adambarai+puthe.jpg


    මමත් දැන් යන යන තැන අඳුරන්නෙ නැති මිනිස්සු එක්ක හරි කතා කරල ඇත්ත තේරුම් කරන්න තමයි බලන්නෙ..

    කවුරු හැරෙව්වත් අපේ තාත්තයි අයියයි හරවන්න බැහැ :baffled:
    තාත්තනම් තනිකර නයිTN එකේ යන ඒව පිළිගන්න තත්වෙටම පත්වෙලා ඉන්නෙ..
    අයිය කියන්නෙ මහින්ද හොරකම් කලාට කමක්නෑ ඉස්සරත් ඕව උනා.. මේ සංවර්ධනේ ඇති කියල :P.. එයාගෙ වයිෆ් කළින් දුන්නෙ ජ.වී.පෙ. ට. මේ සැරේ කාට දේවිද දන්නෙ නෑ.
    ඒත් අපේ ගෙදර අපිට කන්න අඳින්න ගෙනත් දීල බලාගනිපු අම්ම එකපයින් මෛත්‍රී.. අපි කවදත් මහින්ද විරෝධී.. 2005 රනිල් ලොක්කට දීල 2010 ජෙනරාල්ට දුන්න ;)
    අක්කලත් අපේ පැත්තෙ

    හරි බං එල :D
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113
    තෝ වගේ අවජාතක කාලකන්නියෙක්. තොපිට රටට කරන මේ විනාසෙට කවද හරි විදවන්න වෙනව බල්ලො. තොපි රටවල් වලට වෙලා සැප විදියි. මෙහෙ ඉන්න මිනිස්සු ඕනෙ විදවන්න. මව් රට ගැන කැක්කුමක් නැති බල්ලො. තොපි වගේ උන් සරමෙ පිහිදගන්නැතුව මොන රෙද්දකට වැදුවද. මව් රට පාවා දෙන කාලකන්නි. තොපිට කවදාවත් හරියන්නෑ බල්ලො.

    ඒකාලෙම ආනාවැකි කිව්ව එකෙක් :cool: