ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහොම්ම මංගල ඉන්න පැත්තටත් හරෝපං වැඩේ සාර්ථක වෙන්න :angry:
     

    DarkFox

    Active member
  • Jul 6, 2016
    352
    192
    43
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි
     

    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    65634649_699480483855765_2666224261798035456_n.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    පවුලේ උන්ගේ පුප හරවලා තියෙන්නේ මෛත්‍රී දෙසට