ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සිරිකොතේ ලැට් බටේ ලිදට හරවලා

    පොඩි කේස් එකකට ඔෆිස් එකේ ලොක්කගෙන් බැනුම් අහගෙන හිත අවුල් වෙලා මේකට ආවේ මිනිස්සු මූට බනින බැනිල්ල ගැන හිතලා හිත හදා ගන්න කියලා..:P
    මේ කමෙන්ට් එක දැකලා හිනා වෙන්න ගිහින් ආයෙ ලොක්කගෙන් බැනුම් ඇහුවා කියහංකෝ..:rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    :baffled:
     
    • Like
    Reactions: sithija.h

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    පොඩි කේස් එකකට ඔෆිස් එකේ ලොක්කගෙන් බැනුම් අහගෙන හිත අවුල් වෙලා මේකට ආවේ මිනිස්සු මූට බනින බැනිල්ල ගැන හිතලා හිත හදා ගන්න කියලා..:P
    මේ කමෙන්ට් එක දැකලා හිනා වෙන්න ගිහින් ආයෙ ලොක්කගෙන් බැනුම් ඇහුවා කියහංකෝ..:rofl:

    lokkata puka denne nathuwa oya job eken ain weyan,,,

    mona jiwithada appa mewa... :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් තියෙන්නෙ ගෙදර කට්ටියට උඹව තණකොල තියෙන පැත්තකට හරවන්න :angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිරිකොත වැසිකිලි අලුත් වැඩියාවට අයදුම් පත් කැඳවේ....
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    :frown::frown::frown: