SERA 180ML පොල් කිරි පැකට් 1
ළුෑණු ග්රෑම් 50
K CHOICE TABLE SALT 5g
උම්බලකඩ ග්රෑම් 10
කෑලි මිරිස් ග්රෑම් 10
කඩේකට ගිහින් මේව ඉල්ලන්නෙ කොහොමද බන් රෙද්දක් ඇදගෙන....පොල් ගෙඩියක් එහෙම ගන්නෙම නැ නේද බන් උබල...මොන ජීවිතද දෙයියනේ යහපලනෙන් උදා කරේ???
[/COLOR]
බෙහෙත් බඩු කඩේකට ගියාවගේ... කලඳයි, මන්චාඩියයි තමා ගන්න වෙන්නෙ..
හොඳට තිබුන රටක් අපි වැටිච්ච තැනක්...








