



අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....



ගෝටා දින්නා කියලා ගසාව පරද්දන්න බෑ...... මොකද ගසා සපෝට් කලේ ලපයට.
ගසා පිල මාරුකරා විතරයි පුංචි අම්මගේ ඇපෙත් කැන්සල්![]()






ගෝටා දින්නා කියලා ගසාව පරද්දන්න බෑ...... මොකද ගසා සපෝට් කලේ ලපයට.
ගසා පිල මාරුකරා විතරයි පුංචි අම්මගේ ඇපෙත් කැන්සල්![]()




මේ මනුස්සයට මොකද වුනේ කියල skype කෝල් එකක් අරංවත් හොයල බැලුවෙ නැද්ද කවුරුවත්? කොරෝන හැදිලද දන්නෙත් නෑ![]()


Athme maru karan enawa athi...
Eka nemei ctooi aiya oyage passen watila innawa dakka...![]()
කොරෝන නිසා clinic ගිහිං නැතුව බෙහෙත් ඉවර වෙලා ඇති. මං කිව්ව hospital එකට කතා කරල දීපු බෙහෙත් ටිකවත් දිගටම ගන්නද කියල අහන්න කියල. කොහෙද කියන දෙයක් අහන්නෑනෙ 