ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    උබලගේ ගෙදර එවුන්ට හැරිලා හැරිලම බොල් ජොයින්ට් ගිහින් ඇති නෙද?
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    patta. my3 awith me rata horungen beragena niyama track ekata gannawa sure. :yes::yes::yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,680
    113
    colombo
    ගෝටා දින්නා කියලා ගසාව පරද්දන්න බෑ...... මොකද ගසා සපෝට් කලේ ලපයට. :rofl::rofl:
    ගසා පිල මාරුකරා විතරයි පුංචි අම්මගේ ඇපෙත් කැන්සල්:baffled::P:rofl:


    agreed :yes::yes::yes::yes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    giphy.gif
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පට්ට කාලෙකින් මේක බම්ප් කරලා නෑ. දැන් නැද්ද ගාසා මෙකේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ මනුස්සයට මොකද වුනේ කියල skype කෝල් එකක් අරංවත් හොයල බැලුවෙ නැද්ද කවුරුවත්? කොරෝන හැදිලද දන්නෙත් නෑ :eek:
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මේ මනුස්සයට මොකද වුනේ කියල skype කෝල් එකක් අරංවත් හොයල බැලුවෙ නැද්ද කවුරුවත්? කොරෝන හැදිලද දන්නෙත් නෑ :eek:

    Athme maru karan enawa athi...

    Eka nemei ctooi aiya oyage passen watila innawa dakka... :rofl::baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Athme maru karan enawa athi...

    Eka nemei ctooi aiya oyage passen watila innawa dakka... :rofl::baffled:

    :( කොරෝන නිසා clinic ගිහිං නැතුව බෙහෙත් ඉවර වෙලා ඇති. මං කිව්ව hospital එකට කතා කරල දීපු බෙහෙත් ටිකවත් දිගටම ගන්නද කියල අහන්න කියල. කොහෙද කියන දෙයක් අහන්නෑනෙ :no:
     
    • Like
    Reactions: Johnnie_Walker