ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    :( කොරෝන නිසා clinic ගිහිං නැතුව බෙහෙත් ඉවර වෙලා ඇති. මං කිව්ව hospital එකට කතා කරල දීපු බෙහෙත් ටිකවත් දිගටම ගන්නද කියල අහන්න කියල. කොහෙද කියන දෙයක් අහන්නෑනෙ :no:

    Uge ara hatchback car thread eka balanna... :rofl:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේ මනුස්සයට මොකද වුනේ කියල skype කෝල් එකක් අරංවත් හොයල බැලුවෙ නැද්ද කවුරුවත්? කොරෝන හැදිලද දන්නෙත් නෑ :eek:

    :sorry::sorry:
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    me ponnayawa rape karanwa athi akkai husband nui dan :lol:
    paramparawema nondi ne itn mu:lol::lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ȜMA X;25383337 said:
    මුගේ අලුත් ෆේක් එක මෙකද්ද :confused:


    Smartm
    avatar114079_1.gif
    ???????
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ත්‍රෙඩ් එක දාල පෝස්ට් 148යි ගාසා ඇදගෙන ගිහින් තියෙන්නෙ. 148 -2442 වෙනකන් අනික් උන් බම්ප් කරලා තියෙන්නෙ :P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ත්‍රෙඩ් එක දාල පෝස්ට් 148යි ගාසා ඇදගෙන ගිහින් තියෙන්නෙ. 148 -2442 වෙනකන් අනික් උන් බම්ප් කරලා තියෙන්නෙ :P


    අන්තිමේදි ගසා ඇත්තටම ලිඳේ පැන්නලු.:(