ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේ ත්‍රෙඩ් එක දාල පෝස්ට් 148යි ගාසා ඇදගෙන ගිහින් තියෙන්නෙ. 148 -2442 වෙනකන් අනික් උන් බම්ප් කරලා තියෙන්නෙ :P
    බම්ප්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    කමක් නැහැ බන් මෙ ත්‍රෙඩ් එක බයියො මළට බම්ප් කලාට මෛට්ත්‍රි ශැර් දැන් පොළොන්නරුවෙන් ඉල්ලනවා පොහොට්ටුවෙන්.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ow ban balapan 2015 gota ta chance hamba une naha... Mahinda 3rd term illuwa, namal next time danna. ranil ta mahinda paraddannath baha
    my3 dammala mahindawa paradduwa...

    my3 and UNP eka passe kicha una minissunta mala panna, thawa mahindata ayeth illanna bari widiyata amendments wenas una.. my3 ta chanda naha ayeth dinanna, ranil wa minissunta pennanna baha...

    dan mahinda, ranil and my3 thun denatama amatarawa inne ekama ekai, e gotabhaya ;)
    Minissunta eka tamai ekama option eka 2020 ranil boho witara chandaya illanawa.. anith patten gota enawa.. UNP hardcore chanda ranilta watunata my3 ta watunu neutral chanda (ara 2010 mahindata watune) ewa okkoma harenawa gotabhayata. aniwa pora dinanawa :)


    I have predicted Gota would come and would win in 2016 :p
    Instead of Ranil, it was puthano and he was crushed as i predicted 8-)
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    giphy.gif
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පව් අප්පා.. දැන් ඔය දීපු එවුන් දුන්නේ නෑ කියයි :rofl::rofl::lol::lol::lol::lol::lol::lol:


    අනෙ නැහැ බන්. අපි නම් එහෙම කියන්න බය වෙන්නේ නැහැ. මහින්දව එලවපු එක ලොකු ජයග්‍රහනයක්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ ආණ්ඩුව හොඳයි කියලා. මේ ආණ්ඩුවෙත් හොරකම් දූශන ඩීල් තියෙනවා. වංචාව දූශනය නවතිනතුරු නොනවත්වා ඉදිරියටම යමු.
    :lol: :lol: :lol:
    එහෙම බැලුවම මචන් මචන් මහින්දයි රනිලයි දෙකම එකකයි. නෑ වැරදුනා එත් රනිල් ඊට වඩා හොඳයි.

    එත් දැන් අපි දුෂණ වංචා වලට එරෙහිවෙලා එකා වගේ ඉදිරියට යන්න ඕන. නොනවත්වා ඉදිරියට යන්න මමත් කැමති මචන්. උඹ ඉදිරියට යන්න හදන විදිය අපිටත් කියපන් අපිත් ෆුල් සපෝර්ට් එක දෙනව. පිකටින් එකක්වත් කරන්නද හදන්නෙ? ඒ දවස් වල කිව්වනේ මේ ආණ්ඩුවේ වැරදි තියෙනවනම් අපි ආණ්ඩුවට බල කරල හදාගමු කියල.


    ඉස්සර තිබ්බ කිසිම ආණ්ඩුවක අයවැය තීරන වෙන්ස් කරන්න අපිට පුලුවන් වෙලා තියෙනවද? ඒත් මේ අණ්ඩුවේ අපිට පුළුවන් උනා.
    ඡන්දයක් එද්දි උබලා ඉපදෙනකොටම අරන් ආපු පක්ෂය නෙවෙයි, ස්වාදීන වෙලා අපක්ශපාතී වෙලා පක්ෂ වලට් කඩේ නොයා වැරදි වැඩියෙන් කරන එකාට විරුද්ධව ඡන්දය පාවිච්චි කරපන්. පත් වෙන්නේ 100% හරි ආණ්ඩුවක් නොවෙන්න පුළුවන්. ඉස්සරහටත් උන්වත් අයින් කර කර හොරුන්ගෙන් නිදහස් රටක් හදන්න බලපන්. ගොඩ කාලයක් යන්න පුළුවන්. මහ ඡන්දෙදි අපේ හොරාට පක්ස මොන මන්ත්‍රීද ඌට අපි ඡන්දේ දෙනවා කියන හැගීමෙන් වැඩ නොකර උගත්තු බුද්ධිමතුන්ව පාර්ලිමේන්තු යවන්න. පරම්පරාවෙන් පරම්පරාවට රජකම් පවරන ඒවට හුරේ දාන වහල්ලු වෙන්න එපා. ඔන්න ඔය ටික කරත් ඇති. කොරන්න බැරි එකනේ වැඩේ.

    අඩේනවා රුචිරයෝ තනි ඇහැට
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    විරුවා වැඩ කරනකම් බලන් ඉඳලා මහන්සිත් ඇතිනෙ 😂😂
    කරපු වැඩ මදි ගේ චාටර් වැඩත් ඕන තරම් විරුවා නැත්නම් අපි ඔක්කොම වල පල්ලේ ගමන හොදයි දෙපැත්තටම යහපාලන ආණ්ඩුව එක්ක ගත්ත කාලේ බැලුවාම 1000කින් එකක්

    දැන් උබ අර වගේ රචනා ලියන් නැතෙයි
    පත් වෙන්නේ 100% හරි ආණ්ඩුවක් නොවෙන්න පුළුවන්. ඉස්සරහටත් උන්වත් අයින් කර කර හොරුන්ගෙන් නිදහස් රටක් හදන්න බලපන්. ගොඩ කාලයක් යන්න පුළුවන්.

    😍😍
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගාසා පස්චාත් භාගය හරවන නවතම ෆේක් අකවුන්ට් එක නිවැරදිව සදහන් කර පහත සදහන් තෑගි දිනන්න

    පළමු ස්ථානය - කුලියාපිටියේ වොක්සාවගන් රථයක්
    දෙවන ස්ථානය - සිරිකොතේ සුන්දරී රුචිර සමග ඩඩ්ලිගේ හාල් මෝලට සවාරියක් ( මොනෝ රේල් ටිකට් පත් නොමිලේ)
    තෙවන ත්‍යාගය - හොරණ ටයර් නොමිලේ

    සැනසිලි ත්‍යාග - ඉන්දුනීසියානු ටිකට් පත්, ෆ්‍රී වයි පයි, ක්රෝටන් කොළ සමග බුරියානි, ඉබ්‍රහිම් නානගේ බෝම්බ අනුරුවක් සහ තවත් තෑගී.
     

    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    bayyonta puke arila tiyenne naaki maina mee dena atal walata moleth down wage minihage!! tawa tika dawasakin pasku praharaya karet api hamuduruwanee kiyala kiyay dial eka
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    විරුවා වැඩ කරනකම් බලන් ඉඳලා මහන්සිත් ඇතිනෙ 😂😂
    ඔව් බං අවුරුදු පහක් බැලුවා. බැරිම තැන අපි ගෝටා පත් කර ගත්තා. දැන් සුපිරි. පාතාලේ ඉවර කරනවා, කුඩු ඉවර කරනවා, අනිත් රටවල් අනාත වෙලා ඉද්දි කොරෝනා අස්සෙත් පුළුවන් විදිහට වැඩ කරනවා, ගෝටා සුපිරි නායකයෙක්. උඹත් සිරිකොත වැටෙන්වත් හොරෙන් රිංගලා ඔතනින් බේරියන්.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    ගාසා පස්චාත් භාගය හරවන නවතම ෆේක් අකවුන්ට් එක නිවැරදිව සදහන් කර පහත සදහන් තෑගි දිනන්න

    පළමු ස්ථානය - කුලියාපිටියේ වොක්සාවගන් රථයක්
    දෙවන ස්ථානය - සිරිකොතේ සුන්දරී රුචිර සමග ඩඩ්ලිගේ හාල් මෝලට සවාරියක් ( මොනෝ රේල් ටිකට් පත් නොමිලේ)
    තෙවන ත්‍යාගය - හොරණ ටයර් නොමිලේ

    සැනසිලි ත්‍යාග - ඉන්දුනීසියානු ටිකට් පත්, ෆ්‍රී වයි පයි, ක්රෝටන් කොළ සමග බුරියානි, ඉබ්‍රහිම් නානගේ බෝම්බ අනුරුවක් සහ තවත් තෑගී.
    කොන්දේසි:
    සිරිකොත වාසීන්ට ද සහබාගි විය හැක.
    එක් අයෙකුට ඉදිරිපත් කල හැක්කේ එක නමක් පමණි.
    දිනුම් අදින දින එක් සිරිකොත වාසියෙකුට මංගල සමරවීර සමග යහන්ගත වීමට අවස්ථාවක් ලැබෙනු ඇත.