ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    dollar eka wadi wenawa kiyanne bn indirectly mehe badu ganan yanawa.. seratama effect wenawa.. e nisa kaatawath hodak na
    එතනදි රුපියල් වලින් පඩි ගන්න අයගෙ වැටුප් වැඩිවීමක් නැහැ.


    නමුත් වෙනදා ඩොලර් 10 ක් හොයන එකාට රු 2000 ක් ලැබුනට, අද රු 3500ක් ලැබෙනවා...

    ඉතින් ඩොලර් හොයන අයට හොදක් තියෙනවා.

    උඹලා කියන්නේ මම තාමත් වැරදිද?
    අපිට සමා වෙයන් පගෝ.. 😂
    ------ Post added on Apr 16, 2022 at 9:11 AM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹලා කියන්නේ මම තාමත් වැරදිද?
    මං බයියෙක්වත් ටොයියෙක්වත් නෙවේ, sure නැත්නම් මගේ content බලන්න.. හැබැයි මන් එකක් කියන්නම්.. සිරායි රනිලයි ඉන්න දවස්වල covid ආව නම් ගෝට තරම්වත් පණ ඇතුව handle කරන්නේ නෑ සිරිසේන හුත්තා.. පත්තරෙන් දැක්කේ, මට කවුරුත් කීවේ නෑ වගේ සිඟිති talk දිදී ඉදීවි .
     
    • Haha
    Reactions: 2osama

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හෙහෙ දැන් ශැපද? අගේට 65 හාල් අරගෙන 117 තෙල් ගහගෙන ඉන්න කොට ..ජාතිය ආගම බේරගන්න කැක්කුමක් අවා නේද ඔයාලට?😌😌™️😌😌😌😌
    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: shenat

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    මං බයියෙක්වත් ටොයියෙක්වත් නෙවේ, sure නැත්නම් මගේ content බලන්න.. හැබැයි මන් එකක් කියන්නම්.. සිරායි රනිලයි ඉන්න දවස්වල covid ආව නම් ගෝට තරම්වත් පණ ඇතුව handle කරන්නේ නෑ සිරිසේන හුත්තා.. පත්තරෙන් දැක්කේ, මට කවුරුත් කීවේ නෑ වගේ සිඟිති talk දිදී ඉදීවි .
    Sirisenata kisima balayak nethuwa ehema karapu eka pudumayak newey. Uata support ekata kisima deyak thibbe ne. Gotata hema deyakma thibilath kisi deyak kara ganna pana thibbada?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    kisima balayak nethuwa ehema karapu eka
    balayak thibbe na neweyine uta bale thibba..eka hariyata use krna widiha danan hitiye na u..
    konda kelin theerana gaththa nm kageth support eka uta hambenwa..
    nirpakshika kiyala awith SLFP eka badagaththe mona ehekatada?
    awurudu 5ma kale paksha wali bera bera hitapu eka..
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    293124432-573417204154338-6120060969398896623-n.jpg
     
    • Like
    Reactions: Walter White

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    අඩෝ උඹට ඔන්න ආයිත් මෛත්‍රිගේ පැත්තට හරවන්න අවස්ථාව ඇවිත් තියෙනවා. උඹ ඉතිං කොහොමත් ඒකට රැසියනේ.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අලි පොහොට්ටු දීගයෙන් කැපුවත් කොල, නිල් යුගය අවසන් වී තිබේ. මේ දේශපාලන ක්‍රමය වෙනස් වන බවට පෙර නිමිති වෙයි. තිබුන සිස්ටම් එක බිඳ වැටිලා අලුත් එක පටන් ගන්න සංක්‍රාන්තියයි මේ.