හප්පේ එච්චර වැඩ කෝටියක් තියෙනවද....මාත් කල්පනා කර කර හිටියෙ මේ ග්ලාස් වල නිල් රතු නැතිකොට ෆිල්ම් එක විකාරයක් වගේ පෙනෙයිද කියලා...
එතකොට මේ ග්ලාස් වලින් බලන්න පුලුවන් වෙනම ෆිල්ම් තියෙනවද![]()
![]()
![]()
![]()
owu machan
Anaglyph 3D glasses as walata echchara honda naha.Real 3D glass ehema awulak naha.Anaglyph movies 3D glass walin nathuwa nikan baluwata pahadili naha.nikan roopa double wela penne.real 3D movies ehema naha normal balanna puluwan 2D widiyata.3D glasses dammama 3D widiyatath penawa.


