ගෙදර කම්පියු‍ටරයෙන්ම 3d movies බලමුද

DeepAnalyzer

Member
Jan 12, 2013
707
108
0
හප්පේ එච්චර වැඩ කෝටියක් තියෙනවද....මාත් කල්පනා කර කර හිටියෙ මේ ග්ලාස් වල නිල් රතු නැතිකොට ෆිල්ම් එක විකාරයක් වගේ පෙනෙයිද කියලා...
එතකොට මේ ග්ලාස් වලින් බලන්න පුලුවන් වෙනම ෆිල්ම් තියෙනවද :confused: :confused: :confused: :confused:

owu machan:)Anaglyph 3D glasses as walata echchara honda naha.Real 3D glass ehema awulak naha.Anaglyph movies 3D glass walin nathuwa nikan baluwata pahadili naha.nikan roopa double wela penne.real 3D movies ehema naha normal balanna puluwan 2D widiyata.3D glasses dammama 3D widiyatath penawa.
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    Nvidia Grphic card thiyena kastiya ta samahara 3D walata support karana game 3D vidiyata play karanna puluwan. :yes: 3D vision settings hada ganna vitharai onii.:yes::cool:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල එල:D
    6+ජයවේවා
    11.gif