ගෙදර ගෙනියන පොල් තෙල් බ්‍රෑන්ඩ් මොනවද?

Anarky

Active member
  • Jan 3, 2018
    342
    76
    28
    මම අරන් ආව බන් බරකා වර්ජින් ඔයිල් එක
    අඩියේ මිදිලා හිටන් තියෙනවා
    1200 ද කොහෙද එක
    Baraka hambayekge putho balagena ganin. oya hamba company okkoma interconnected. N-joy ekath hamba

    BCC එක තමා දිගටම ගත්තේ
    මේක මේ ලගදි සෙට් වෙලා ගත්තා,ගෙදරටම ඩිලිවරි කලා

    https://web.facebook.com/JANAJAYACOCONUTPRODUCTS/


    BCC hodai sirawatama sangakkarath director kenek bcc eke
    ------ Post added on Apr 21, 2021 at 11:56 PM
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තෙල් කන එක නැවැත්තුවා

    හාල්මැස්සො තෙල් දැමීම - හාල් මැස්සො හොද්ද කරා
    කරෝල තෙල් දැමීම - කරෝල හොද්ද කරා
    සැමන් තෙල් දැමීම - සැමන් හොද්ද කරා
    ඇන්ඩ් සෝ ඔන්
    පපඩම්? :eek:
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    තඹගල එක ගත්තා එක දැන් හොයාගන්න නෑ,ඊට පස්සේ BCC එක ගත්තා,අය ගෙදර පොල් වෙලලා හින්දා,
    IMG_20210407_084906.jpg

    BCC එකේ මේ කියල තියෙන එක මට ටිකක් අවුල්, දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
    Screenshot_2021-04-04-12-23-48-494_com.daraz.android.jpg

    මේකත් ගෙනාව,ටිකක් ගණන් වැඩි ඉතින්
    photo ekak nadda ban? kohenda ganne?
    සතොස තියෙනවා


    BCC එක තමා දිගටම ගත්තේ
    මේක මේ ලගදි සෙට් වෙලා ගත්තා,ගෙදරටම ඩිලිවරි කලා

    https://web.facebook.com/JANAJAYACOCONUTPRODUCTS/


    ගණන් කෝහමාද බං,තෙල් එක හොඳයිද
     
    Last edited:
    • Like
    Reactions: NRTG and janitht

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    සොසෙජ් ගන්නෙ බයිටට බන්, ඒකත් අතාරින්ඩ ඔනෙ , සතියට පාරක්
    මාගරින් උනත් සතියට පාරක් වගෙ තම
    බයිටට මාළු කෑල්ලක්, නැත්තන් සැමන් කෑල්ලක් හරි බැද ගනිංකෝ.
    ඒකට විතරක් හරි හොද තෙල් ටිකක් අරන් :P
     
    • Love
    Reactions: Solo Rider

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    Marina Oil hadana Company eken thamai wisa pol thel genalla ahu une.
    ඒ ෆෝචූන් බං.

    BCC එක පිරිපහදු කරනවා කියලා තිබුනට රසායනිකවද, භෞතිකවද කියලා ගහලා නෑ නේද?
    ------ Post added on Apr 22, 2021 at 10:14 AM
     
    • Like
    Reactions: Solo Rider

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    තඹගල එක ගත්තා එක දැන් හොයාගන්න නෑ,ඊට පස්සේ BCC එක ගත්තා,අය ගෙදර පොල් වෙලලා හින්දා,
    View attachment 121234
    BCC එකේ මේ කියල තියෙන එක මට ටිකක් අවුල්, දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
    View attachment 121235
    මේකත් ගෙනාව,ටිකක් ගණන් වැඩි ඉතින්

    සතොස තියෙනවා



    ගණන් කෝහමාද බං,තෙල් එක හොඳයිද
    virgin oil එක 2L delivery එක්ක රු2000.
     
    • Like
    Reactions: Phonemy and janitht

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    BCC and Marina owa thama danna tharamin local hadanne.

    Pol thel gedara haduwath parana wenna pus kanna denna epa. Ewain thama oya cancer enne
     
    • Like
    Reactions: animation

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,110
    113
    34
    Kalutara
    උඹල සේරම පොල්තෙල් කියල ගන්නේ බෝතල් කරපුවද බන්? එතකොට මම විතරද කඩේට ගිහින් හිස්බෝතලයක් දීල පොල්තෙල් භාගයක් දෙන්න කියල ඉල්ලගෙන එන්නේ? 🙄
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ඉස්සර නම් එක එක ලේබල් බල බල තෝර තෝර ගත්තා. දැන් නම් අපිට ඕන තෙල් ටික අපිම හදාගන්නවා. ටිකක් කරදරයි තමයි. නමුත් 100 % ක් විශ්වාසය ඇතිව පාවිච්චි කරන්න පුළුවන් නේ. (ජිම් යන්න වැය කරපු කාලේ Agri: වැඩ වලට දැම්මා).
    kohomada kiyanne 100% sure kiyala. testing karalada use karanna ganne?
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    උඹල සේරම පොල්තෙල් කියල ගන්නේ බෝතල් කරපුවද බන්? එතකොට මම විතරද කඩේට ගිහින් හිස්බෝතලයක් දීල පොල්තෙල් භාගයක් දෙන්න කියල ඉල්ලගෙන එන්නේ? 🙄
    මෙච්චර කල් මමත් තෙල් 1kg එකක් ගෙනාවේ දැන් තමා බෝතල් ගේන්නේ,එකත් ගණන් වැඩි ,sure කරලා ගන්න තියෙන්නේ BCC එක විතරයි එකත් 500ml රු475 එක නිසා අද පොල් ගෙඩි 10 ක් පලලා වේලෙන්න දැම්මා
     
    • Sad
    Reactions: Heshan Daminda