Baraka hambayekge putho balagena ganin. oya hamba company okkoma interconnected. N-joy ekath hambaමම අරන් ආව බන් බරකා වර්ජින් ඔයිල් එක
අඩියේ මිදිලා හිටන් තියෙනවා
1200 ද කොහෙද එක
BCC එක තමා දිගටම ගත්තේ
මේක මේ ලගදි සෙට් වෙලා ගත්තා,ගෙදරටම ඩිලිවරි කලා
https://web.facebook.com/JANAJAYACOCONUTPRODUCTS/
BCC hodai sirawatama sangakkarath director kenek bcc eke
------ Post added on Apr 21, 2021 at 11:56 PM


ude tea ekatah handak dala bonne.