ගෙදර ගෙනියන පොල් තෙල් බ්‍රෑන්ඩ් මොනවද?

janitht

Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    උඹල සේරම පොල්තෙල් කියල ගන්නේ බෝතල් කරපුවද බන්? එතකොට මම විතරද කඩේට ගිහින් හිස්බෝතලයක් දීල පොල්තෙල් භාගයක් දෙන්න කියල ඉල්ලගෙන එන්නේ? 🙄
    මට පේන්නේ දැන් එහෙම සිද්ධියක් තමයි තියන්නේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මෙච්චර කල් මමත් තෙල් 1kg එකක් ගෙනාවේ දැන් තමා බෝතල් ගේන්නේ,එකත් ගණන් වැඩි ,sure කරලා ගන්න තියෙන්නේ BCC එක විතරයි එකත් 500ml රු475 එක නිසා අද පොල් ගෙඩි 10 ක් පලලා වේලෙන්න දැම්මා
    බහුතරයකට මේ විස මොකද්ද ඒක හැදෙන්නෙ කොහොමද කියල අවබෝධයක් නෑ.
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    kohomada kiyanne 100% sure kiyala. testing karalada use karanna ganne?
    අපේම පොල් වේලීම, කැබලි කිරීම කරන්නේ අපි. ඇඹරීම විතරයි පිට තැනකින් කරන්නේ. අපේ අතින් සිදුවන ප්‍රොසෙස් එකේදී වසක් /විසක් එකතු වෙන්නේ නෑ කියන එක 100 % ෂුවර්. (ඇෆ්ලටෝක්සින් ඇතුළු විෂ ගැන හදාරා ඇත.) එතකොට අඹරන තැන දී විතරයි විසක් එකතු වෙන එකම තැන. අපි පොල් අඹරන තැන පිට අයගේ පොල් අඹරන්නේ නෑ එයාලගෙම පොල් එකතුවක් තියන නිසා. (යාලු ෆිට් එකට අපේ පොල් ගන්නවා). රැන්ඩම් සාම්පල් දෙකක් චෙක් කරගෙනත් තියනවා. ළඟදීම කොප්පර අඹරන වැඩෙත් අපිම කරගන්නවා. මේවා කරද්දී කියන තරම් ලේසි නෑ. ඒත් උවමනාව, කැපවීම තියනවා නම් ඕන කෙනෙක්ට වැඩේ ගොඩදාගන්න පුළුවන්.
    පොල් වේලන්න අව්වේ දාල තියෙද්දී සමහර එවුන් නෝන්ඩියට අහනවා "අපෝ පොල් තෙල් වලට ඔච්චර කරදර වෙන්නේ ඕනේ නෑ, කඩෙන් ගත්ත නම් ඉවරයිනේ කියල". උන්ට මම වැඩිය කියන්න යන්නේ නෑ. " අපිට එච්චර මොලේ පැදිලා නෑනේ " කියල උන්ගේ ආතල් එක උන්ට ගන්න දෙනවා. :lol::lol:
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    බහුතරයකට මේ විස මොකද්ද ඒක හැදෙන්නෙ කොහොමද කියල අවබෝධයක් නෑ.
    පුළුවන් නම් විස්තරයක් දාපන්කෝ මචං
     

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    යාලුවෙක්ගෙ ගෙදර පොල්තෙල් මෝලක් තියෙනවා. උගෙන් ගන්නෙ.