ගෙදර චන්ද ගානයි, කාටද කියලයි දාමුද බලන්න

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ගෙදර මිනිස්සු ටිකයි (08 votes), බල්ලයි පූසයි ගෝඨට.... පිළිකන්නේ ඉන්නවා ගෙම්බො සෙට් එකක්.... උන් නම් සජිත්ට... රැට රැට සජිත් සජිත් සජිත් කියනවා ඇහෙනවා.... :yes:

    :rofl::rofl::rofl:
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    ape nam man witarai bn gotata..ekak sajitha ta..anik 2ka mahesh or anura...mokak hari adahasak diyan mattu wenne nati wenna chanda card ekata gemak denna..
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,910
    1,571
    113
    5237819900530120101.jpg
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    චන්ද 6 යි ගොට්ට තමයි ..

    එත් මේවගේ ත්‍රෙඩ් වල අනාගතේ හොදයි ...ඒකනිසා සබ්ක්‍රයිබ් කරලා තියාගන්න ඕනි :baffled::baffled::baffled:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම = කිසි සේත්ම සජිත්ට දෙන්නේ නැහැ ... තාම තීරණයක් නැහැ :sorry:
    පියා = රාජපස්ස :cool:
    මව = කටු ගෑමක් විය හැකියි බොහෝ විට :confused:
    බිරිඳ = කිසි සේත්ම සජිත්ට දෙන්නේ නැහැ .. ...:dull:
    බිරිඳ නංගි = ගෝටා
    බිරිඳ මව = රාජපස්ස
    බිරිඳ පියා = හිටපු UNP .. දැන් මහින්ද පිලේ ...

    අක්කා = රාජපස්ස :baffled:
    එයාගේ මිනිහා = හිටපු UNP.. දැන් කිසි සේත් UNP නොදේ ..:eek:

    අයියා = කිසි සේත්ම UNP නොවේ.. බොහෝ විට ජවිපෙට ..:cool:
     
    Last edited: