ගෙදර තියටර් හදපු අය ඉන්නවද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    බ්ලූටූත් ස්පීකර් එක. ජාතියක් ජන්මයක් නෑ. මට හම්බවෙච්ච එකක්
    sick chicago med GIF by NBC
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    mini projector ekak nathnam 55" wage tv ekak daala hadanna hithan inne.



    mun wiyadam karana hati dakkahama pissu hadenawa. projector eka 9000$+
     
    • Like
    Reactions: NRTG

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    කලින් Harmon Kardon AVR151 receiver, Pioneer 5.1 speakers, LG 55 TV එකයි දාලා හදලා තිබ්බා. දැන් නම් LG sound bar එකයි tv එකයි තමා තියෙන්නේ. Movies බලන්න වෙලාවක් සෙට් වෙන්නෙ නෑ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Ah ela ela.. theoter ekak hadanna upadesak deepanko. Wood cabin ekak convert karanna yanne.

    Ah ela ela.. theater ekak hadanna upadesak deepanko. Wood cabin ekak convert karanna yanne.
    කාමරේකට බ්ලැක් කර්ට්න් දාල වට කරානං සවුන්ඩ් පෘෆ් වැඩෙයි අඳුරුවෙන එකයි දෙකම වෙනව.

    හොඳ 5.1 සවුන්ඩ් සිස්ටම් එකකුයි, පත ටීවී එකකුයි අටවගත්තනං හරි.

    වාඩිවෙන්න පුටු ගන්නෙ නැතුව, සෘජිෆෝම් බෝල පුරවපු ලොකු රෙදි බෑග් දෙක තුනක් අරගන්න...
     
    • Like
    Reactions: NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කාමරේකට බ්ලැක් කර්ට්න් දාල වට කරානං සවුන්ඩ් පෘෆ් වැඩෙයි අඳුරුවෙන එකයි දෙකම වෙනව.

    හොඳ 5.1 සවුන්ඩ් සිස්ටම් එකකුයි, පත ටීවී එකකුයි අටවගත්තනං හරි.

    වාඩිවෙන්න පුටු ගන්නෙ නැතුව, සෘජිෆෝම් බෝල පුරවපු ලොකු රෙදි බෑග් දෙක තුනක් අරගන්න...
    Thanks bn.. redi bag vade nan comfortable madi vage
     
    • Sad
    Reactions: PHBhagya