ගෙදර තියටර් හදපු අය ඉන්නවද?

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ෆිල්ම් බලන්න ගෙදර මිනි තියටර් එකක් එහෙම හදපු අය ඉන්නවනන් වැඩේ කරපු හැටියි පුලුවන්නන් පොටෝ එකකුයි දාපල්ලකො
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ගඩොල් වලින් බැදලා උඩ කොන්ක්‍රීට් ඒක දාලා ටයිල් කරන්න ඔ්න මැදින් හිලයි පැත්තකින් ටැප් ඒකයි. වතුර බහින්න ලෙවල් කරන්න ඔ්න මැද හිලට. පාට නම් සුදු පාට තමයි හරියන්නේ. කොට කෑලි දෙකකුයි තඩි පොල්ලකුයි තියා ගන්න ඔ්න ලගින්. ඉටිකොල කෑලි රෙදි කෑලි ඒහෙම තියාගන්න ලගින්ම හදා ගන්නවා නම් ලේසි . සාමාන්‍ය විදියට හුලං යන්න ඒන්න තියෙන්න ඔ්න නෑත්නම් උබට ඒම්බාම් කරද්දි ඉන්න බැරිවෙනවා. :yes:
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    කොහොමද බන් දෙන්නටම එහෙම හිතුනේ එකටම. එකම වෙලාවක :rofl: :lol:


    1666453578643.png
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Earlier I had an HTPC with 40"BRAVIA TV and 2.1Sub (thattha still uses this in the living room)

    Bandain passe MiBox ekakata maru una with 24" inch screen Full HD wall mounted + 2. SUB in the room
     
    • Like
    Reactions: ML1987 and NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කොහොමද බන් දෙන්නටම එහෙම හිතුනේ එකටම. එකම වෙලාවක :rofl: :lol:


    View attachment 187637
    Uba kohomada hadanna inne

    meka mini theatre ekakda manda

    43 fullhd tv ekai .. 5.1 sound system ekai.. couch ekai nam tiyenawa dim light ekka
    Oka rooma ekkata daana tika thamai thiyenne 😂
    ------ Post added on Oct 22, 2022 at 9:26 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    ෆිල්ම් බලන්න ගෙදර මිනි තියටර් එකක් එහෙම හදපු අය ඉන්නවනන් වැඩේ කරපු හැටියි පුලුවන්නන් පොටෝ එකකුයි දාපල්ලකො
    Aaasawa tiyena kaaley salli tibbe ne. Salli tiyen kaaley aasawak ne mokada haduwa kiyala balanna wena film ne (podi ekath ekka mona filmda )