යාලුවෙක්ගෙ වැඩවලට උදව් වෙන්ඩ
පලතුරු ජූස් එකක් හම්බුණා, දවල් කෑම හම්බුණා, තව රුපියල් 200ක් දුන්න
මට ඇහුණ විදියට දවසම පොඩි පොඩි වැඩ ටිකක් කරල රුපියල් 1200යි ගෙදර මිනිස්සුන්ගෙන් ඉල්ලුවෙ. මම ඉතිං ගෝලයම නෙමේනෙ.
ගෙදරටම වෙලා ඉන්න නිසා ගියෙ...
වඩු වැඩ කරන යාලුවෙක් වහල එහෙම ගහනව, දන්නැද්ද ගෙවල්වල පොඩි පොඩි වැඩ, අරහෙන් චුට්ටක් කැඩිල කියයි මෙහෙන් චුට්ටක් කැඩිල කියයි, වහලෙ පීල්ල ටිකක් හදල දෙන්ඩ කියයි
මට ඉන්න යාලුවො කීප දෙනාගෙන් ෆිට්ම යාලුව ඌ විතරයි..
මාත් මොනාහරි දෙයක් දැනගන්නවනෙ රටේ ලෝකෙ
අම්මෝ මිනිස්සුන්ගෙ ගෙවල් මන්දිර වගේ, ඒ වුණාට මිනිස්සු රට, වයසක අම්ම තාත්ත මෙහෙ ඉන්නව