ගෙදර නිකං ඉන්න එ‍කේ ගියා

AnuradhaRa

Well-known member
  • යාලුවෙක්ගෙ වැඩවලට උදව් වෙන්ඩ
    පලතුරු ජූස් එකක් හම්බුණා, දවල් කෑම හම්බුණා, තව රුපියල් 200ක් දුන්න
    මට ඇහුණ විදියට දවසම පොඩි පොඩි වැඩ ටිකක් කරල රුපියල් 1200යි ගෙදර මිනිස්සුන්ගෙන් ඉල්ලුවෙ. මම ඉතිං ගෝලයම නෙමේනෙ.
    ගෙදරටම වෙලා ඉන්න නිසා ගියෙ...
    වඩු වැඩ කරන යාලුවෙක් වහල එහෙම ගහනව, දන්නැද්ද ගෙවල්වල පොඩි පොඩි වැඩ, අරහෙන් චුට්ටක් කැඩිල කියයි මෙහෙන් චුට්ටක් කැඩිල කියයි, වහලෙ පීල්ල ටිකක් හදල දෙන්ඩ කියයි
    මට ඉන්න යාලුවො කීප දෙනාගෙන් ෆිට්ම යාලුව ඌ විතරයි..
    මාත් මොනාහරි දෙයක් දැනගන්නවනෙ රටේ ලෝකෙ
    අම්මෝ මිනිස්සුන්ගෙ ගෙවල් මන්දිර වගේ, ඒ වුණාට මිනිස්සු රට, වයසක අම්ම තාත්ත මෙහෙ ඉන්නව
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සල්ලි නෙමෙයි උබ පොඩ්ඩක් එලියට බැහැලා සමාජේ මිනිස්සු එක්ක පොඩ්ඩක් ගැවසෙන එකම ලොකු දෙයක් ගෙදර ඇතුලට වෙලා ඉන්නේ නැතුව
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මාත් ගේ හදනව බන් ප්ලෑන් කරනව වගේ දෙගුනයක් යනව හැමදේම. මමනම් හිතන්නේ නෑ ඉස්සරහට ලන්කාවේ සාමාන්ය මනුස්සයෙකුට ගෙයක් හදල වැඩ ඉවර කරන්න පුලුවන් කියල පොඩි ගානකින්.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මාත් ගේ හදනව බන් ප්ලෑන් කරනව වගේ දෙගුනයක් යනව හැමදේම. මමනම් හිතන්නේ නෑ ඉස්සරහට ලන්කාවේ සාමාන්ය මනුස්සයෙකුට ගෙයක් හදල වැඩ ඉවර කරන්න පුලුවන් කියල පොඩි ගානකින්.

    බූදු ණය offiz වල උන් බන්
    ජීවිත කාලෙම ණය ගෙවනවා 😳
    Container Home 1k tma aduwata ganna puluwan
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    යාලුවෙක්ගෙ වැඩවලට උදව් වෙන්ඩ
    පලතුරු ජූස් එකක් හම්බුණා, දවල් කෑම හම්බුණා, තව රුපියල් 200ක් දුන්න
    මට ඇහුණ විදියට දවසම පොඩි පොඩි වැඩ ටිකක් කරල රුපියල් 1200යි ගෙදර මිනිස්සුන්ගෙන් ඉල්ලුවෙ. මම ඉතිං ගෝලයම නෙමේනෙ.
    ගෙදරටම වෙලා ඉන්න නිසා ගියෙ...
    වඩු වැඩ කරන යාලුවෙක් වහල එහෙම ගහනව, දන්නැද්ද ගෙවල්වල පොඩි පොඩි වැඩ, අරහෙන් චුට්ටක් කැඩිල කියයි මෙහෙන් චුට්ටක් කැඩිල කියයි, වහලෙ පීල්ල ටිකක් හදල දෙන්ඩ කියයි
    මට ඉන්න යාලුවො කීප දෙනාගෙන් ෆිට්ම යාලුව ඌ විතරයි..
    මාත් මොනාහරි දෙයක් දැනගන්නවනෙ රටේ ලෝකෙ
    අම්මෝ මිනිස්සුන්ගෙ ගෙවල් මන්දිර වගේ, ඒ වුණාට මිනිස්සු රට, වයසක අම්ම තාත්ත මෙහෙ ඉන්නව
    අඩේ මන් අද බිත්ති ටික පොඩ්ඩක් කඩලා බට ටික පාදගත්තා වැඩේ එලටම වේලා. උබට එදා එඋවේ condute drawing එක. දැන් වයරින් වැඩේ තමා ඉලග ගේම. එකත් හේමීට plan කරලා හැමදේම මට ඔනේ විදිහට කරගන්නවා. හවස 3 විතර දැල උස්සලා දීලා condute ටික දාන්න කිවා පහුවදා උදේ slab එක දාන්න එනවා කිවා. මාත් ඉතින් ඉක්මනට වැඩේ කරගන්න ඔනේ නිසා කොදු කඩාගෙන වැඩේකරා බයේ හිටියේ ලෝබකමට කෙලව්ලා යයි කියලා 🤣🤣🤣🤣🤣
     
    • Dislike
    • Love
    Reactions: jcj and AnuradhaRa