හැම දෙයක්ම බොරුයි කියලා අහක දාන්න බෑ බං. මේ ලෝකේ විද්‍යාවට අහු නොවෙච්ච ඕන තරම් ගුපිත දේවල් තියෙනවා. එහෙමයි කියලා හැම දෙයක්ම විශ්වාස කරන්න ඕනත් නෑ...
මසුරන් දාන්න ඕන කතාව. ගොඩක් "මොලේ තියෙන" කට්ටිය හිතන් එන්නේ science වලින් ඔප්පු කරන නැති ,මිනිස් මොලේට තේරුම් ගන්න අමාරු දේවල් මුකුත් නැ, එහෙම තියෙනවා කියල කව්රු හරි කිව්වොත් ඒවා බොරු ,කිව්වා එක පට්ට ගොනෙක් කියල බනිනවා.
මිනිස්සු හැටියට අපිට තේරුම් ගන්න බැරි දේවල් මේ ලෝකේ කොච්චර තියෙනවාද බන්.




උඹලත් ඉඳපල්ලා.අපිත් ඉන්නවා ටයිප් එකෙන් ඉන්න ඕන.
මනසින් වැටුනොත් නම් අර කව්ද මෙම්බර් කෙනෙක් කිව්ව වගේ මානසික ලෙඩ්ඩු වෙනෝ.

