ගෙදර පාවිච්චියට ප්‍රින්ටරයක්

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ප්‍රින්ටර් එකේ ගනන් අඩු වෙන්න වෙන්න එක කොලේකට යන තීන්ත ප්‍රමාණය වැඩියි. නඩත්තු වියදම වැඩියි. ගාන ටිකක් වැඩ් උනත් ink tank වගේ එකකට ගියානම් හොඳයි
    Ink Tank wala printouts wathura gawunoth blur wenne nadda?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Ink Tank wala printouts wathura gawunoth blur wenne nadda?
    තීන්ත දියවෙනවා කොහොමත්. ඕකට වෙනම තීන්ත වර්ග තියනවා. හැබැයි ඒ ගැන හරියට දන්නෙ නැහැ. water resistant ඕනෙ නම් laser printer එකකට යන්න
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ink tank එකකට පලයන්. හැබැයි HP smart tank සිරියස් එකටනම් යන්න එපා. මම කෙලෝගෙන ඉන්නේ...Epson ink tank හොදයි කියලා ගොඩ දෙනෙක් කියනවා
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    canon e410 hodai, catrige danna one. refill karanna puluwn


    catridge eka refill karapn. 1000% labai. utube eke thiyenawa refill karna widiha
    ------ Post added on Oct 9, 2023 at 8:11 PM
    මාත් කරන්නෙ ඒක. Canon E400 එකක් තියෙන්නෙ.Daraz එකෙන් Refill ink bottle එකක් අරන්,Inject කරනවා :P
     
    • Like
    Reactions: DXB2021

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    color one nan Ink tank ekakata yanna..

    B & W athi nan canon 6030W.. issara 18 ta thibbe.. dan nan 40 kata kittu wenawa, habai yakaa wage weda
    (toner ekakin 2000 k wage gahanna puluwan. compatible toner ganna thiyanawa 3000 k deddi)
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    මාත් කරන්නෙ ඒක. Canon E400 එකක් තියෙන්නෙ.Daraz එකෙන් Refill ink bottle එකක් අරන්,Inject කරනවා :P
    කොච්චර කල් මෙහෙම use කරනවද ?
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    මචන්ලා ගෙදර පාවිච්චියට ප්‍රින්ටරයක් රෙකමන්ඩ් කරපල්ලකෝ. අඩු ගණන් එකක්. ෆොටෝ කොපි පහසුකමත් තිබ්බොත් හොඳයි ඉතින්... දන්න කියන ඒවා ටිකක් කියන්නලකෝ.
    Canon G3020
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,234
    113
    නුවර
    HP ink tank 110 ekak gatta 2021 di. tama hodata wada, cost eka mara aduwen yanne. eka tama labama option eka. canon, epson gana wadi. epson L130 hodai shop ekakata unath
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    ink tank ena eka hodai kiyala qvva yaluwek aran, babage wada walata gatta qvve.
    gana adu printers wala cardridge patta ganan, refill karanna amaruilu. karath 2parakata wada karanna ba qvva.