ගෙදර පාවිච්චියට හොඳ treadmill එකක් කියන්න..

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    essermarketing එක රිකමෙන්ඩ් කරතැකි. මං 2016 ගත්තා ඒක තාම වැඩ. ඔයාගේ weight එක බලලා එකට ගැලපෙන එකක් ගන්න.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Singer එකෙ තියනවා 75 - 90 rage එකෙ 2, 3ක්
    හෙන චීප් ලුක් එකක් තියෙන්නෙ හැබැයි.
    නිකන් ඉක්මනට කැඩෙන ගතියක්, චීප් ප්ලස්ස්ටික් එහෙම.

    වොරන්ටි තියනවා අවුරුදු 3ක්