මචං ලා ගෙදර පාවිච්චි කරන්න හොඳ (රු100000) වගේ ගන්න පුළුවන් treadmill එකක් කියන්න.

ඒක නන් එහෙම තමා.ඒත් අපේ පැත්තේ හැමදාම වැස්ස.පාරවල් මඩ වෙලාwhy use a treadmill at home? you can walk or run outdoor
I seeඒක නන් එහෙම තමා.ඒත් අපේ පැත්තේ හැමදාම වැස්ස.පාරවල් මඩ වෙලා
ඒක නන් එහෙම තමා.ඒත් අපේ පැත්තේ හැමදාම වැස්ස.පාරවල් මඩ වෙලා
නුවර බං.අපේ පැත්තේ ඉක්මනට මඩ වෙනවාsinharajeda
Home type ewa hariyata pawichchi kaloth masayak 2k yanakota leda enawa.
Oya gym wala thiyana industrial threadmill thama reliable. Ewa used laksha 2 kata wage gennana kenekgen ganna puluwan.