ගෙදර පාවිච්චියට electric drill එකක්

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ගෙදර පාවිච්චියට electric drill එකක්

    ගෙදර පොඩි පොඩි වැඩ වලට use කරන්න electric drill මොකක්ද හොඳ brand එක ? කීයක් වගේ වෙනවාද ?
     
    Last edited:

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    3000/= wage wei...
    mama gaththa gedara wadata....
    grinder, sander, tile cutter, drill gaththe oya brand eken.
    ela kiri wage wada okkoma...



    2300r-01.jpg


    http://www.mascons.com/imported-products/tools/power-tools/electric-drill-2
     
    • Like
    Reactions: Huckleberry

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    brand.gif
    dewalt-logo-vector-01.png

    stanley_1.png
    bosch-logo.jpg


    කීයක් හරි වැඩියෙන් දීලා ගන්න එකේ මේ වගේ බ්‍රෑන්ඩ් එකකින් ගන්න. ලයිෆ් ටයිම් පාවිච්චි කරගන්න පුලුවන් හරියට පාවිච්චි කරානම්. චයිනිස් ඒවා ඇරන් මාසෙන් දෙකෙන් චාටර් උනොත් අපරාදෙ..

    black-and-decker.png


    එහෙම නැත්නම් මේකෙන් ගනින් ගනන් අඩුවට තියෙයි. හැබැයි මුන් දැන් ගහන ඒවා ඒ තරම් කොලිටි නෑ ඉස්සර වගේ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපේ ගෙදර නම් තියෙන්නේ MAN එකක්. උඹට ගෙදර පාවිච්චියට උනත් කොන්ක්‍රිට්, බිත්ති වගේ ඒවා විදින්නත් එක්ක hammer actionඑක තියෙන එකක් ගන්න වෙනවා. රු: 8000+ යයි. නැත්නම් වැඩක් නැ... ඒවට කටුත් ගන්න වෙනවා හොඳම brand වලින්. නැත්නම් කැ‌ඩෙනවනේ...
    drill එකක් බද්දට දෙන තැනකින් ගන්න එක ඊට වඩා හොඳ නැද්ද? උඹට කටුව විතරයි ගන්න වෙන්නේ...
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    brand.gif
    dewalt-logo-vector-01.png

    stanley_1.png
    bosch-logo.jpg


    කීයක් හරි වැඩියෙන් දීලා ගන්න එකේ මේ වගේ බ්‍රෑන්ඩ් එකකින් ගන්න. ලයිෆ් ටයිම් පාවිච්චි කරගන්න පුලුවන් හරියට පාවිච්චි කරානම්. චයිනිස් ඒවා ඇරන් මාසෙන් දෙකෙන් චාටර් උනොත් අපරාදෙ..

    black-and-decker.png


    එහෙම නැත්නම් මේකෙන් ගනින් ගනන් අඩුවට තියෙයි. හැබැයි මුන් දැන් ගහන ඒවා ඒ තරම් කොලිටි නෑ ඉස්සර වගේ

    Dewalt, black & decker හොඳයි. bosch ලංකාවට එනවද?
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කොහෙන්ද ගත්තේ ? Warrenty තියනවා ද? උඹ කීයටද ගත්තේ. මේකෙන් concrete විදින්න පුළුවන්ද

    concrete විදින්න නම් මවෝ හැමර් එක තියන එකක් ගනින් 4000/= 5000/= අතර සංගරාජ මාවතින් ගත්තහැකි බං මම දැනට ඩ්‍රල් 4ක් අරන් තියනවා 2ක් පුච්ච ගත්තා:baffled: (බාස්ලා හිල්ටියෙන් ගන්න වැඩ ඩිල් එකෙන් කරන්න යනවනේ) ලොකුවැඩ තියනවා නම් හිල්ටියක් ගනින් ඔනේ වැඩකට ඔට්ටුයි පිච්චෙන්නේ නෑ ඒත් බරයි දැන් මම හිල්ටියකුත් අරන් ඉන්නේ 12000/= උනේ
     
    • Like
    Reactions: Huckleberry