ගෙදර පාවිච්චියට electric drill එකක්
ගෙදර පොඩි පොඩි වැඩ වලට use කරන්න electric drill මොකක්ද හොඳ brand එක ? කීයක් වගේ වෙනවාද ?
ගෙදර පොඩි පොඩි වැඩ වලට use කරන්න electric drill මොකක්ද හොඳ brand එක ? කීයක් වගේ වෙනවාද ?
Last edited:
black & deker, ganan wedi habei
ingco drill is good for home use. price around Rs 4,500/=
B & D koheda professional use karanne, eyala use karanne Makita, BOSHProfessional use නෙවෙයි ban . ගෙදර හදිසියක ට වැඩක් කරගන්න ගාන අඩු එකක්
3000/= wage wei...
mama gaththa gedara wadata....
grinder, sander, tile cutter, drill gaththe oya brand eken.
ela kiri wage wada okkoma...
![]()
http://www.mascons.com/imported-products/tools/power-tools/electric-drill-2
![]()
![]()
![]()
![]()
කීයක් හරි වැඩියෙන් දීලා ගන්න එකේ මේ වගේ බ්‍රෑන්ඩ් එකකින් ගන්න. ලයිෆ් ටයිම් පාවිච්චි කරගන්න පුලුවන් හරියට පාවිච්චි කරානම්. චයිනිස් ඒවා ඇරන් මාසෙන් දෙකෙන් චාටර් උනොත් අපරාදෙ..
![]()
එහෙම නැත්නම් මේකෙන් ගනින් ගනන් අඩුවට තියෙයි. හැබැයි මුන් දැන් ගහන ඒවා ඒ තරම් කොලිටි නෑ ඉස්සර වගේ
කොහෙන්ද ගත්තේ ? Warrenty තියනවා ද? උඹ කීයටද ගත්තේ. මේකෙන් concrete විදින්න පුළුවන්ද
(බාස්ලා හිල්ටියෙන් ගන්න වැඩ ඩිල් එකෙන් කරන්න යනවනේ) ලොකුවැඩ තියනවා නම් හිල්ටියක් ගනින් ඔනේ වැඩකට ඔට්ටුයි පිච්චෙන්නේ නෑ ඒත් බරයි දැන් මම හිල්ටියකුත් අරන් ඉන්නේ 12000/= උනේ