ගෙදර පූසා හීරුවොත්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගෙදර එකාට බේත් විදල නැත්නන් කේස් ඉතින්. ඌ මිසින් උනොත් මල කෙලියයි

    ආයෙ, උබට ලගදි පිටගැස්ම විදල නැත්නන් , ඒකටත් රිස්ක් එකක් තියනව.
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,868
    4,204
    113
    ගෙදර එකාට බේත් විදල නැත්නන් කේස් ඉතින්. ඌ මිසින් උනොත් මල කෙලියයි

    ආයෙ, උබට ලගදි පිටගැස්ම විදල නැත්නන් , ඒකටත් රිස්ක් එකක් තියනව.
    ඌට විදලා නෑ බං .
     
    • Wow
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඌට විදලා නෑ බං .

    ලෙඩක් ඉතින්, දැන් ඕක එක පාර මලොත්, ඔලුව අරන් බොරැල්ලෙ යන්න වෙනව.

    පුසා ගැන ඇලට් එකෙ ඉන්න වෙනව.
    හැසිරීමෙ වෙනසක් තියනව නන් වහාම හොස්පිටල් යන්න.

    කෝමද දවස් 8ක් විතර ඉදල මිසින් උනොත්.

    බඩු පැකට් :baffled:
     
    • Wow
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    බෙහෙත් විදහන්කො නොමිලෙ විදිනවනෙ

    මම අර එළවලු පලතුරු අරන් යන දැල් ගෝනිවලට පූසො ටික දාගෙන අරන් ගිහින් ගෝනියෙ ඉද්දිම විදගෙන එනව :yes:
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    බෙහෙත් විදහන්කො නොමිලෙ විදිනවනෙ

    මම අර එළවලු පලතුරු අරන් යන දැල් ගෝනිවලට පූසො ටික දාගෙන අරන් ගිහින් ගෝනියෙ ඉද්දිම විදගෙන එනව :yes:
    Dangalan nathuva innavada bn??
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    එයාට ජලභීතිකාව වගේ ලෙඩ මුකුත් නැත්තන් ප්‍රශ්නයක් නෑ, අපේ පූසා මාව හපලත් තියෙනවා. ( තාම අවුලක් නෑ🙂👍) කෝකටත් ගෙදර ඉන්න සත්තුන්ට බෙහෙත් විදින්න
     
    • Like
    Reactions: NRTG and kinkon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Dangalan nathuva innavada bn??

    දඟලනවනං ගෝනියෙ උඩින් එල්ලන් යන්න පුළුවන් නේ, නැත්නම් ගෝනියේ දාල සාමාන්‍ය විදිහට වඩාගෙන අරන් යතහැකි.

    බෙහෙත් විදිනකොට අල්ලං ඉන්නව, හූරල පැන්නත් ගෝනිය නිසා දුවන්න බෑනෙ :lol:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    අවුරුද්දකට සැරයක් නොමිලේම විදිනවා බන්..එදාට අරන් යන්න..එතකොට බය වෙන්න දෙයක් නෑ..පිටගැස්මට විදින්න වෙයි.ඒකත් අවුරුදු දෙක තුනක්ද කොහෙද තියෙනවා විද්දම...පූසා ගැන ඇලට් එකේ ඉන්න.පූසා මැරුනොත් විතරයි කේස් එක
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Cat Pounce GIF
     
    • Love
    Reactions: NRTG