ගෙදර පූසා හීරුවොත්

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    අවුරුද්දකට සැරයක් නොමිලේම විදිනවා බන්..එදාට අරන් යන්න..එතකොට බය වෙන්න දෙයක් නෑ..පිටගැස්මට විදින්න වෙයි.ඒකත් අවුරුදු දෙක තුනක්ද කොහෙද තියෙනවා විද්දම...පූසා ගැන ඇලට් එකේ ඉන්න.පූසා මැරුනොත් විතරයි කේස් එක
    ඌව මැරෙන්නෙ ඌ හැපුවොත් විතරයි නේහ්? හීරුවහමත් මැරෙනවද?
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    පිටගැස්මට විදගන්න, පූසා ගැන ඇලට් එකේ ඉන්න වෙයි දවස් කිහිපයක්